රාජ්‍ය ආයතනවල දූෂණ පිළිබඳ පැමිණිලි 333ක්

රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි බාර ගැනීම ලබන බ්‍රහස්පතින්දා අවසන් කරන බව ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ, මේ වන විට පැමිණිලි 333ක් ලැබී ඇති බවයි. මෙම ජනාධිපති කොමිෂන් සභාව විසින් පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද …

Continue Reading

ශ්‍රී ලංකාව ලෝකයට ථේරවාදී බුදු දහම බෙදා දෙන මූලස්ථානය බවට පත්කළ යුතුයි

හෙට දවසේ ද උතුම් ථේරවාද බුද දහම ලොවට බෙදා දෙන මූලස්ථානය බවට ශ්‍රි ලංකාව පත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. පේරාදෙණිය, ඊරියගම ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව සද්ධර්මරාජා බුද්ධගයා ස්ථූපරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ බෞද්ධ උරුමයන් පිළිබඳ අභිමානයෙන් සහ ගෞරවයෙන් කතා කළ හැකිව තිබෙන්නේ …

Continue Reading

කෝටි 700ක දියමන්ති කොල්ලයෙන් පසු මධුෂ්ට අහිමිවන කෝටි ලක්ෂයකට එහා ගිය කුඩු ජාලය සහ ජීවිතය

මාකඳුරේ මධුෂ් ඇතුළු ඩුබායි හෝටල් සාදයේදී කොටු වූ තිස් එක් දෙනා ලබන මාර්තු 28 දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් වෙන්නේ දෙපාර්ශ්වයක් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් විසිකරද්දීය. මධුෂ් පාර්ශ්වය වෙනුවෙන් මධුෂ්ගේ දෙවැනි බිරිය නීතිඥවරුන් හා නීති අංශ සඳහා කෝටි ගණනින් මුදල් විසිකරන්නට වූයේ කෙසේ හෝ ඇපගන්නටය. මධුෂ්ගේ පාර්ශ්වය විවිධ මාර්ග ඔස්සේ එසේ කටයුතු කරද්දී පාකිස්තාන මත්කුඩු ජාලයේ මධුෂ්ට විරුද්ධ පාර්ශ්වයද තව …

Continue Reading

ලාල්කාන්ත 14 දක්වා ඇතුලට; කාන්තාවන් තවම රෝහලේ, එක් අයෙකුට බරපතලයි

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකොට කාන්තාවන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (02) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී පෙරේරා මහත්මිය නියෝග කර ඇත. මෙහිදී ලාල්කාන්ත …

Continue Reading

ඔරියන්ට් ‍ෆිනෑන්ස් නමින් හොර FD!, මූල්‍ය ආයතන කඩා වැටීමේ ඇත්ත කථාව එදා සිට අද දක්වා..

පසුගියදා මහ බැංකුව විසින් ද ‍ෆිනෑන්ස් ආයතනය කෙරේ බල පවත්වන පරිදි විශේෂ නියෝග මාලාවක් පැනවූයේය. ඊට හේතු වූයේ ද ෆිනෑන්ස් ආයතනයේ  සොහොන් ලකුණු මහ ජනතාවගෙන් වසන් කිරීම ව්‍යවසනයකට අත වැනීමක් වීමය. මහ බැංකුව පැනවූ නව නියෝග අනුව තැන්පතු භාර ගැනීම මුළුමනින්ම අත්හි‍ටුවූයේය . වාණිජ ණය  දැඩි සීමාවන්ට ලක් කලේය. කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම දැඩි කොන්දේසි වලට යටත් කලේය. තැන්පතු රු …

Continue Reading

විදුලිය ගැන රවීගේ සහතිකයක්

විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හෝ හිඟ වීමක් ගැන පවසන සියලු දේ මුසාවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක‍ පවසයි. ඔහු මෙම අදහස් පළකළේ, හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබෙන බවත් ඒය ක්‍රමානුකූලව නිරාකරණය කරගෙන ගොස්, එම ප්‍රශ්න වලට වෘත්තිමය පදනමක් …

Continue Reading

දෙමටගොඩ චමින්දගේ ලොකු අයියා ඇතුළු 9ක් පිස්තෝල-කුඩු සමඟ අල්ලයි

පාතාල නායක දෙමටගොඩ චමින්ද නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන දෙමටගොඩ රුවන් නමැත්තා සමඟ පාකිස්තාන ජාතික යුවළක් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි. දෙමටගොඩ, වේළුවන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් වැටලීමේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද සිටින බව පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදු කරන ලද …

Continue Reading

කුප්‍රකට අපරාධකරු මාකඳුරේ මදුෂ් මෙහෙය වූ දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් සහචරයින් අල්ලයි

ශ්‍රී ලංකාවේ කුප්‍රකට නමගිය අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදු වූ රුපියල් කෝටි 700 ක දියමන්ති සහ මැණික් කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත. මෙම දියමන්ති කොල්ලය මෙහෙය වූ මාකඳුරේ මධුෂ්ගේ සමීපතම සගයකු බව කියන කැලුම් ඉන්දිකගේ පුත්‍රයා සහ තවත් තරුණයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹට ආසන්න ප්‍රදේශයකදීය. …

Continue Reading

ජවිපෙ සායම දියවෙයි..විජේවීරගේ එදා පක්ෂය අද අනුර කුමාර කා දමා හමාරයි..ලාල්කාන්ත බීමතින් රිය පදවා අත්අඩංගුවේ..

එදා රෝහණ විජේවීරයන් තම දිවි දෙවැනි කොට නිර්දන පන්තියේ පොඩි මිනිසා ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ගොඩ නැඟු ජනතා විමුක්ති පෙරමුණ නම් මේ මහ පොලොවේ පැවතිය යුතු පක්ෂය අද එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක විසින් ඩීල්වලින් එහා ගොස් මුළුමනින්ම විනාශකර දමා අවසන්ය. තම දේශපාලන මණ්ඩල සභිකයින් සහ පූර්ණ කාලීන සාමාජිකයින් දුරාචාරයන්ගෙන් සහ මත්පැන් පානයෙන් වැලකී සිටින අය බවට ජනතා විමුක්ති …

Continue Reading

ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 43,000ක් දුම්වැටි සහ මද්‍යසාර වලින් වාර්ෂිකව නිහඬවම මියයයි

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතයෙන් වාර්ෂිකව පුද්ගලයන් 20,000ක් මිය යන අතර මද්‍යසාර භාවිතය නිසා වාර්ෂිකව පුද්ගලයන් 23,000ක් මිය යන බව ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ. නිමල් පෙරේරා මහතා පැවැසීය. ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැඩසටහනට සමගාමීව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳව රැස්වීමේදී ඔහු මෙසේද පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, ශ්‍රී ලංකාවේ හෙරොයින් …

Continue Reading