‘High Heels’ නැතිනම් අඩි උස පාවහන් පැළදීමට අකමැති කාන්තාවක් නම් මේ ලෝකයේම නැහැ. ඒත් මොන තරම් කැමැත්තක් තිබුණක් High Heels එක්ක එන ගැටලු සහ දුෂ්කරතා රැසක් තිබෙනවා. ඒත් මේ සියල්ලට වඩා High Heels සුන්දර නිසා High Heels තෝරා ගැනීමේදී ඔබට...
පියයුරු කියන්නේ කාන්තා සුන්දරත්වයේ ඉහළම අංගයක්. විශාල පියයුරු මගින් ඔබට සුන්දරත්වයට අමතරව සරාගී පෙනුමක් ද ලබා දෙන අතර බොහෝ පිරිමින් විශාල පියයුරු ඇති කාන්තාවන්ට වඩාත් ඇළුම් කරන බව ද නොරහසක්. ඒත් විශාල පියයුරු සමග කැපී පෙනෙන හා සුන්දර විලාසිතා තෝරා...
රූපලාවන්‍ය ප‍්‍රමිතීන් කියන්නේ බොහෝ කලාවන්ට වඩා අමුතු දෙයක්. ඒවා ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ සිතා ගන්න බැරි තරම් වේගයෙන්. ඒත් මේ ගැන අධ්‍යයනය කළ විශේෂඥයෝ නම් කියන්නේ සාපේක්ෂක වශයෙන් මේ වෙනස්කම් දශකයකට ගොනු කළ හැකි බවයි. එයින් අදහස් වන්නේ...
හිසකෙස් කියන්නෙ ඔබේ පෞරුෂය ගොඩනගන ප්‍රධාන අංගයක්. ඉතිං මේ හිසකෙස් ගැලවී යාම වර්තමානය වන විට ගැහැණු පිරිමි භේදයකින් තොරව මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. එය මානසිකව ඹබට බොහෝ බලපෑම් කරනවා. නිරෝගී පුද්ගලයෙකුගේ දිනකට කෙස්ගස් 80 ත් 100 ත් අතර ගැලවී යාම...
සුන්දර මනාලියක් වෙන්න හැම යුවතියක්ම හීන දකින බව අපි දන්නවා. ඒ වගේම ඔබ ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සකසනවා වගේම සූදානම් වෙනවා. ඔබේ ජීවිතේ සොදුරුම දවසෙ ඔබ සුවිශේෂී ලෙස දකින්න හැම යුවතියක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඔබ බොහෝ මුදල් වගේම කාලය ශ්‍රමය...
‘තොල් ආලේපන‘ නැතහොත් ඔබට වඩාත් හුරුපුරුදු ලෙස‘ ලිප්ස්ටික් / Lipstick අද ගෝලීය විලාසිතා ලෝකයේ ඉහළින්ම වැජඹෙන දෙයක්. එය ඒ තරම් ම සුලභ වන අතර පහසුයි. කොටින්ම ලිප්ස්ටික් භාවිතා නොකරන කාන්තාවක් අද ලෝකයේ නැහැ. ඒත් ඒ අද නේ. මේ ලිප්ස්ටික් මේ...
අයිශ්වර්යා රායි බච්චන් ගැන අපි කවුරුත් දන්නවා. ඒත් බොහෝ දෙනා නොදන්න දේකුත් තිබෙනවා. ඒ ඇයගේ වයස. ඔබ හිතන්නේ ලෝකයේ සුන්දරතම කාන්තාවගේ වයස කීයක් විය හැකි ද ? පසුගිය නොවැම්බර් 01 වැනිදාට ඇයට අවුරුදු 47ක් සම්පූර්ණ වුණා. විශ්වාස කළ හැකි ද...
මාර්ක් බ්‍රයන් Mark Bryan යනු දැනට ජර්මනියේ වෙසෙන එක්සත් ජනපදයේ සාර්ථක රොබෝ විද්‍යා ඉංජිනේරුවෙකි robotics engineer. 61 වැනි වියේ පසුවේ. බැලූ බැල්මට, ඔහු සිත් ඇදගන්නා සුළු උසස්, පිළිගත් රැකියාවක් කරන පුද්ගලවෙකි. එහෙත් මාර්ක් වැදගත් වන්නේ ඒ කිසිවක් නිසා නොවේ. දැන් ඔබට පෙනෙන...
‘සාරිය‘ කාන්තාවන්ගේ ආදරණීය මිතුරියක් වන අතර එය පවුල් ඉතිහාසය හා සම්ප්‍රදායන් පිළිබඳ ගබඩාවකි. එය අපේ මව්වරුන්ගේ සහ ආච්චිලා, සීයලාගේ පරම්පරා ගණනාව පුරා පැතිරී ඇති කරුණාව, සංස්කෘතිය හා අලංකාරය පිළිබඳ සාරාංශයකි. උදාර හා උත්කර්ෂවත්, සංස්කෘතික සහ ප්‍රීතිමත් අවස්ථා සියල්ලම කිසිම මැසිවිල්ලකින් තොරව සාරිය...
ලෝකයේ ජනප්‍රිය සහ ප්‍රමුඛ විලාසිතා ප්‍රදර්ශනයක් වන ‘ඉන්දීය විලාසිතා සතිය‘ පසුගිය දා මුම්බායි හිදී පැවැත් වුණා. ඒ සදහා ලෝකයේ ප්‍රකට සන්නම්නාම රැසක් සහ සුපිරි විලාසිතා නිර්මාණ ශිල්පීන් සහ නිරූපිකාවන් සහභාගී වුණා. වැඩි වශයෙන් ඉන්දීය විලාසිතා ප්‍රදර්ශනය කිරීමක් සිදු වූ හෙයින්...