Lakme Fashion Week 2020 : සුපිරි විලාසිතා මෙන්න..

Lakme ලක්මි’ කියන්නේ ලෝ ප‍්‍රකට රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක්. ඔවුන් විසින් සිය ව්‍යාපාර ප‍්‍රවර්ධනය ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් වාර්ෂිකව ‘විලාසිතා සතියක්’ පවත්වනවා. බොලිඩුව් සුරූපිනියන් ඇතුළු විලාසිතා ලෝකයේ ප‍්‍රකට තරු එක්වන ලක්මි විලාසිතා සතිය ලෝකයේ ප‍්‍රධාන විලාසිතා ප‍්‍රදර්ශනයක් වශයෙන් සැලකෙනවා. පහත පළ වන්නේ...