- Sunday
- October 6th, 2024
ජනපතිවරයා ඉල්ලා අස්වන නිසා අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති කඩ කිරීම කිසිසේත් කළ නොහැකි බව පෙන්වා දුන් වජිර අබේවර්ධන කියා සිටියේ තමන් ඉවත්ව...
"අපි එන්න එන්නම අරගල කරනවා. අරගල කළ කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. මම ආණ්ඩුවට ඇවිල්ලා දවස් 7යි. මම දැක්කා මේකේ මොකද වෙන්නේ කියලා. ෆිනෑන්ස් මිනිස්ටර් හැටියට රනිල් වික්‍රමසිංහ කරන මේ දේශපාලන ගේම් එක මෙතැනින් නවත්වන්න වෙනවා. මොකද එයාට ඩොලර් ගේන...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසට පසුගිය සතියේ සිදු කළ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන ප්‍රධාන විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය අද(03) මීට සුලු වේලාවට පෙර තීරණය...
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ සමඟ ආණ්ඩුවක් පිහිටුවමින් ඉදිරියට යෑමට අදාළ සැලසුම් මේ වන විට සකසමින් පවතින බවට එක්සත් ජාතික පක්ෂය පවසයි. අධිකරණ තීන්දු සමඟ ඔක්තෝම්බර් මස 26 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ අද දින 45 කට...
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් අද(12) රැස්වූණු එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නිල සහ නිලනොවන පක්ෂ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යළි අගමැති කළ යුතු බවට යෝජනාවක් එම පාර්ලිමේන්තුවේ සම්මත කර එය...
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජනවරමට පයින් ගසා කටයුතු කිරීමට කිසිවකුට හැකියාවක් නැතැයිද උද්ගතව ඇති මෙම තත්ත්වය නිසා ජනතාව කලකිරීමට පත්ව ඇතැයිද, මහින්ද රාජපක්ෂගේ මෙම අගමැතිකමට ඇති කෑදරකමට එරෙහිව විශාල ජනතා ව්‍යාපාරයක්...
හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ තම තනතුර යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පෞද්ගලිකව ව්‍යාපාරවල තනතුරු හොබවමින් ව්‍යාපාර ගනුදෙනු සිදුකොට ඇති බවට අද(11) අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ ඉතා කූට...
රනිල් වික්‍රමසිංහ බලය අහිමි වුනාට පස්සේ.., "මම පිළිතුරු දෙන්නේ මගේ දර්ශනයෙන්. ශ්‍රේෂ්ඨ බුදුන් වහන්සේ කියපු විදියටම මේ බැනුම් මට එපා. නුඹේ බැනුම් නුඹ ලඟම තියා ගන්න." රනිල් වික්‍රමසිංහ බලය තියෙන කාලේ.., "සිද්ධාර්ථ ගෞතමත් එහෙනම් ඉන්දියන් කාරයෙක්නේ." "මේක සර්වාගමික රටක් නේ....
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමාට එල්ල කළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කිරීමේ බලය හිමිව ඇත්තේ කැබිනට් මණ්ඩලයට බවයි. ප්රජාතන්ත්රවාදය උදෙසා වෘත්තියවේදයෝ...
Loading posts...
All posts loaded
No more posts