මත්ද්‍රව්‍යවලට එරෙහි වැඩපිළිවෙළ අතිසාර්ථකව ඉදිරියට ඇවිත්

කුමන බාධා එල්ල වුවද රටේ අනාගත පරපුර මත් උවදුරෙන් බේරා ගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ මේ වන විට විශිෂ්ට ලෙස සාර්ථකත්වයට පත්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. රටේ බරපතළ ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ පසුගිය වසරවලට සාපේක්ෂව...

සියලු වාර්තා බිඳහෙළමින් රාජ්‍ය සේවකයින් සඳහා ඉතිහාසයේ මෙතෙක් කිසිඳු රජයක් සිදුනොකළ 107%ක අතිදැවැන්තම වැටුප් වැඩිකිරීම යහපාලන රජයෙන්..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත්...

යන්ත්‍රයයි, මන්ත්‍රයයි දෙකම අපේ අතේ

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, ආණ්ඩු හදන යන්ත්‍රය සහ මන්ත්‍රය යන දෙකම තිබෙන්නේ අපේ අතේ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තම පක්ෂයේ සහය නොමැතිව කිසිදු පක්ෂයකටම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවයි....

ජනාධිපතිවරණය නොවැම්බර් 16 පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම් සභාව පවසයි; ජනපති මෛත්‍රී මීලඟ පියවරට සූදානම්!

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම අද(18) පැවසීය. ඒ අනුව නොවැම්බර් 16 වනදා පැවැත්විය හැකි ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් මස 07වනදා ආරම්භ කළ හැකි බවද ඔවුන් පවසයි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් ජනාධිපතිවරණය...

පිල්ලි ගහපු කෝටි 200 TRC එකේ ලොක්කන්ගේ සාක්කුවේ.. ජනාධිපති සිරිසේනට පැල්පිටගෙන් අතේ පත්තුවෙන පිළිතුරක්

අපේ රටේ "සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා" නම් එක් ප්‍රකට ප්‍රස්ථාව පිරුළක් ඇත. ඒත් අද වන විට එය අලුත් ආරයකින් නව නිර්මාණයක් කිරීමට ජනාධිපති සිරිසේන නිසා හැකියාවක් උදා වී ඇත්තේ සිරිසේනගේම කිවුම් කෙරුම් නිසාවෙනි. ජනාධිපති සිරිසේන එදා මෙදා තුර ගැලරියට...

සජිත් වෙනුවෙන් සිරිසේන බලය අවභාවිතා කරමින් සිදුකළ අධම වැඩේ..

එදා විධායක බලතල සහිත ජනධිපතිවරයෙකු ප්‍රථම වරට පත්කර ගන්නා විට ඇන් එම් පෙරේරා මහතා ඇසුවේ මෙහි බලතල පිස්සෙකු අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක්ද කියාය . වර්තමානයේ එය සිදුවී ඇත . මෛත්‍රී තමා යටතට රූපවාහිනී සංස්ථාව පවරා ගැනීමෙන් පසක් වන්නේ විධායක...

ජනාධිපතිවරණය 2020 මැයි දක්වා කල් යන ලකුණු..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම සදහා වන ලේඛනය සකස් කර ඇති බව වාර්තා වෙයි. නමුත් එම මත විමසුම කවදා සිදු කරන්නේදැයි මෙතෙක් තීරණය කර නැත. පවති ව්‍යවස්ථාව අනුව ජනාධිපති ලෙස පත් වූ තමන්ගේ ධුර...

ජනාධිපතිවරණයට පෙර අගමැති රනිල් ඇතුලට..!

බැඳුම්කර වංචාවට අර්ජුන් මහේද්‍රන්ටත් වඩා ලොකු ලොක්කෙක් උසාවියට ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ අතර ඒ වෙනකෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රසිද්ධ රහසකි. මේ අනුව ජනාධිපතිවරයා යම් දේශපාලන ඉලක්කයක්...

රට සංවර්ධනය කරා ගෙන යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගිය වසර හතර හමාරෙන්, වසර හතරක්ම කෝටි ගණන් මුදල් වැය කරමින් මැති ඇමතිවරු සහ ආණ්ඩුක‍්‍රම විශාරදයින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්...

ජනපතිව තේරීම් කාරක සභාවට කැඳවයි.. තෝරාගන්න දින දෙයි

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන්නැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත දැනුම් දීමේ ලිපිය එම කාරක සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම මස 20,...
Loading posts...

All posts loaded

No more posts