- Sunday
- December 8th, 2024
පාර්ලිමේන්තු මහ මැතිවරණය හමුවේ දේශපාලන පක්ෂ වලට එල්ල වී ඇති අභියෝග රාශියකි. පොහොට්ටුව ගත් කල ඔවුන්ගේ ඉලක්කය 2/3 බහුතර බලයකි. නාම යෝජනා තරගය තව එකකි. අත්සන් කොට ඇති ගිවිසුම් තවත් එකකි. මෙම අභියෝග වලට හොද විසදුමක් පොහොට්ටුවේ ජේෂ්ඨ මන්ත්‍රීන් කිහිප...
රාජපක්ෂ පවුලේ තනි පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ විසින්ම පසුගියදා මාධ්‍ය හමුවේ තම මීලඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව පැවසීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ අන්දමේ කිසිඳු ප්‍රාතිහාරයක් සිදු නොවීම නිසා මේ වන විට වෙනත් ආකාරයේ...
මීලග ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කලද ප්‍රශ්ණයක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එම ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරයෙක් නොවන කෙනෙක් නම් කලද එම අපේක්ෂකයා වෙනුවෙන් වැඩ...
හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂව ඉතා සියුම් ලෙස කපා හරිමින් රාජපක්ෂ පවුලේ බලය සහ නායකත්වය සියතට ගැනීමට බැසිල් රාජපක්ෂ ඉතා උපක්රමශීලි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ පවසයි. ඊයේ (11) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස්...
දේශප්‍රේමීන් බව ප්‍රකාශ කරන ඇමෙරිකානු පුරවැසියන්, රටේ ජනාධිපතිවරු ලෙස පත්කිරීමට උත්සාහ කරන රටක වර්තමානයේ අප ජීවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි. හෙද හෙදියන් 1608 දෙනකු වෙත ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේ...
ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ "බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය" කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව එතුමාගේ බිරිඳ වන දිවංගත සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක,...
ආණ්ඩු විරෝධී බලවේගයෙක් ලෙස ඉදිරි දේශපාලන සාකච්ඡා සිදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ළං කරගැනීම වඩා සුදුසු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියයි. රාජපක්ෂ මහතා පැවැසුවේ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට ජවිපෙ උදවු කළද අද ආණ්ඩුවේ නොමැති ප්‍රබල පක්ෂයද ජවිපෙ බැවින් ඔවුන්...
රනිල් වික්‍රමසිංහ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ කොතැනක හෝ රාජ්‍ය සම්පත් විකිණීම ගැන. මහින්ද රාජපක්ෂ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ පසුගිය හොරකමක් දූෂණයක් ගැන. ඔබ කාට හෝ විශ්වාසද නැවත රනිල්ට හෝ මහින්දට රට හැදිය හැකියි කියලා. සහතිකවම යළි කෙසේවත් බෑ....
Loading posts...
All posts loaded
No more posts