- Wednesday
- September 18th, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වැටුණු රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. එළැඹෙන 2024 වර්ෂයේ මැතිවරණ රැසක් පැවැත්වෙන නිසා ඊට අදාළ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත්...
පොහොට්ටු මන්ත්‍රී අහසට වෙඩි තබමින් යකඩ පොල්ලෙන් ගසා රණ විරුවෙකුගේ කකුල කඩයි.. රණවිරුවාට අසාධ්‍යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්ව කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ මහතා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව...
කෑගල්ලේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන රැස්වීමකට සහභාගිවී සිය මව සමග නිවසට යමින් සිටි විසි හය හැවිරිදි ආබාධිත තරුණියක් පසුගිය 7 වැනිදා රාත්‍රියේ පැහැරගෙනගොස් දුෂණය කළ පොදුජන පෙරමුණු ආධාරකරුවෙකු හෙම්මාතගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය එසේ...
පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. අපි පොහොට්ටුවට ගියා කියලා අපි නිකම්ම පොහොට්ටුවට දිය වුණොත් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාකාරයොන්ට මොකද වෙන්නේ. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...
සන්ධාන ගත වීමට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලදී අවසාන තීරණය ගැනීම පක්ෂ දෙකේ නායකයින්ට පැවරුණු බවත් එහිදී ඔවුන් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වලට අදාළ අපේක්ෂකයින් සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු ඇති බවත් යම්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයට සහභාගී වීම සඳහා සිදුකොට තිබූ ආරාධනය සම්බන්ධයෙන් එම පක්ෂයෙන් නායක හිටපු ජනාධිපති සහ වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින්...
රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද සිය පළමු සම්මේලනය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී කැඳවු අතර මෙහිදී පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව ඡන්ද විමසීමකින් තොරව පත්කර ගත්තේ එදා මෙන් අදත් රාජපක්ෂවරුන් ප්‍රජාත්‍රන්තවාදය තඹ දොයි තුවකටවත්...
අද (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්. බී. දිසානායක මහතා ඊයේ පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, දුනේෂ් ගංකන්ද...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු පැවසුවේ ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම්කරණු ඇති බවයි. ශ්‍රී...
Loading posts...
All posts loaded
No more posts