- Tuesday
- October 15th, 2024
මහබැංකු බැඳුම්කර නඩුවේ පළමු විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (12) එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට බාරදී ඇත. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා...
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරිස් (perpetual treasuries) සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු එම සමාගමේ අධ්යක්ෂවරුන් සිව්දෙනා සහ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි යන අය ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත්...
වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුදැනුම සහ අනුග්‍රහය මත සිදුකළ බවට කියවෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මංකොල්ලයට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සිංගප්පුරු රජයට සම්බන්ධ ප්‍රකාශකයෙක් සිදුකළ ප්‍රකාශයකට අදාළ මාධ්‍ය වාර්තාව මුළුමනින්ම අසත්‍ය සහ පදනම්...
ශ්‍රී ලංකා මහබැංකුව කොල්ල කෑමේ ප්‍රධාන චුදිතයෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් සැලකිය යුතු මට්ටමක සහයෝගයක් මේවන තෙක් ලැබී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අල්ලස හා දූෂණය...
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සහතික කොට පත්කළ ඔහුගේ අතිජාත මිත්‍ර සිංගප්පුරු ජාතික ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති මෙන්ම ශ්‍රී ලංකා මහබැංකුව බැඳුම්කරයෙන් කොල්ල කා රටින් පැනගොස් සිංගප්පුරුවේ සැපසේ වෙසෙන කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ගේ ගෝලයින් දෙදෙනකු වන...
අර්ජුන මහේන්ද්‍රන් කියන්නෙ රනිල් වික්‍රමසිංහගේ හොඳම යාළුවා. එයා ගෙන්නා ගන්න යාළුවට බැරිකමක් නෑ. අර්ජුන මහේන්ද්‍රන් හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකතුවෙලා ජනතාව අන්දවමින් සිටින බවක් ඔබේ කතාවෙන් ඉතාම පැහැදිලියි. දෙන්නම බැඳුම්කර වංචාවට සම්බන්ධයි. ඒ නිසා දෙන්නා දෙන්නව ආරක්ෂා කර ගන්නවා. ප්‍රධාන...
ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යන ජංගම ගිණුම් 04කින් නිකුත් කරන ලද චෙක්පත් පහක් මගින් රුපියල් එකොලොස් කෝටි පනස් ලක්ෂයක (රු. 115,000,000) චෙක් පත් එක් පුද්ගලයෙකු විසින්ම පසුගිය ජනාධිපතිවරණය පැවත්වූ ආසන්න කලායේ එනම් 2014 දෙසැම්බර් 08 වැනිදා සිට එම මස...
මහබැංකු කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකුව මේ වන විට රට පැන සිටින කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලගන්න හැකි අපුරු ක්‍රමයක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවට ගියේ ඇතැම්විට හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් මුණගැහෙන්න...
තමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම දේශපාලන හේතූන් මත සිදු කරන බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ විශ්වාසය සහ සහතිකය මත ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කරන...
Loading posts...
All posts loaded
No more posts