- Tuesday
- October 15th, 2024
බඩු මිල ඉහළට යන්න යන්න ජීවන වියදම අහස උසට යනවා. හුගාක් මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා. බඩු මිල වැඩියි.. හෙට කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි බවයි මගතොටේ හමුවෙන කාගේත් මුවේ රැව් දෙන්නේ..! රාජ්‍ය සේවක අපිත් යන්නේ අමාරුවෙන්. වෙනදා වගේ OT...
ප්‍රධාන ධාරවේ මාධ්‍යයක් දේශපාලනඥයකු සම්බන්ධ ලිපියක් ගැන කණගාටුව පළකර නිවැරැදි කිරීමක් පළකරන්නේ කළාතුරකින්ය. ලිපියක් සම්බන්ධව කෙසේ වුවත් පුවතක් සම්බන්ධව නම් කොහෙත්ම අතර මැද සමාදාන තියාගන්න මධ්‍ය ආයතන කටයුතු කරන්නේ නැත. ඒ එවැන්නක් නිසා අදාළ පුවත සම්පාදනය කළ මාධ්‍යවේදියා මෙන්ම අදාළ...
එක්සත් ජාතික පක්ෂයේ සමගිය බිඳ දැමීමට කිසියම් පිරිසක් උත්සහ දරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතාගේ උපන්දිනය වෙනුවෙන් පිල්ලෑව බෝ සමිඳු අභියස පැවති ආගමික සහ සමාජීය වැඩසටහනකින්...
"වෝහාරික වාර්ථාවේන් දැන් පැහැදිළි නේද අපි නිදොස් කියලා. අපි මොනතරම් ඉවසීමෙන්ද කටයුතු කළේ කියලා. මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් කිසිම වරදක් නැතිව මාව සැකකරලා මොනතරම් දෙවල් කලාද. දැන් ඒක පැහැදිළි නේද මම සම්බන්ධයක් නැහැ කියලා. කොපමණ කල් ගියත් සත්‍ය ජයගන්නවා කියන...
"කව්රුත් කැමති තමන්ට තමන්ගේම කියලා නිවසක ජීවත් වෙන්න. අපේ එකම අභිලාශය වන්නේ, මේ උතුරු කොළඹ ප්‍රදේශයේ නිවාස අහිමි ජනතාවගේ සිහින මාළිගය යථාර්තයක් බවට පත්කිරීමයි. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස සංකල්පය, අද එතුමාගේ පුතා ඉදිරියට ගෙනයනවා. ඒ තුළින් වසර 10 ක් යන්න...
"2015 දී අපි ලබාගත් ජයග්‍රහණය තුළින් ජනතාවට අපි ලබාදුන් පොරොන්දු සියල්ලක්ම ඉෂ්ට කරන්න අපිට හැකිවුනේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි හවුල් ආණ්ඩුවක් තුළ පාලන බලය හිමිකරගැනීම. නමුත් සමස්ත රටට වගේම කොළඹ දිස්ත්‍රික්කයටත් අපි හැකි පමණින් සේවයක් කලා. මෙතෙක් පැවති...
"මම අහනවා දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරපු කරුණා අම්මාන් අද කා එක්කද ඉන්නේ කියලා. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම එක්ක නොවෙයිද. පරපරාජසිංහම් මන්ත්‍රීව මැරුව පිල්ලෙයාන් ඉන්නේ කොහෙද. ඊලම් ප්‍රකාශ කරපු වර්ධරාජා පෙරුමාල් ඉන්නේ කොහෙද. මොවුන් ඉන්නේ අපිත් එක්කද. නෑ. ඔවුන් එක්ක නේද....
ඡන්දදායකයින් වශයෙන් පවුල් වාදය ආරක්ෂා කරනවාද, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරනවාද යන්න ඔබ තීරණය කළයුතුයි
"නොවැම්බර් 16 දා මේ රටට තීරණාත්මක අවස්ථාවක් උදාවෙනවා. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය මැතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා. ඡන්දදායකයින් වශයෙන් ඔබට ගන්න තිබෙන්නේ ඉතාමත් සරල තීන්දුවක්. ඒ තමයි පවුල්වාදය...
අපි මේ බලය ලබාගන්නේ අපේ අහිංසක මහජනතාවට සේවය කරන්නයි. 2015 ජයග්‍රහණය ලබාගත්තෙත්, ජනතා සිතුම්පැතුම් ඉටු කරන්නයි. නමුත් අපට ඒක සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණා. නමුත් එදා පැවති දුර්දාන්ත පාලනය ඉවත් කරලා, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න අපට හැකිවුණා. ඒ තුළින් බියෙන් සැකෙන් තොරව...
Loading posts...
All posts loaded
No more posts