මම වසර 05 ම ඇන්දේ හිටපු කථානායක ඇඳපු පරණ කබායයි – කරු

දේශපාලනයට පැමිණි දින සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකි වූ බව තමා හෘද සාක්ෂියට එකඟව විශ්වාස කරන බව ද කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. කථානායක කරු ජයසූරිය මහතා මෙම අදහස් පළ කලේ (08 දින සහ 09 දින) මහා...

කථානායක කරු කථානායක ධුරයට සමුදෙන්න සූදානම්

ඉදිරි වසර පහ සඳහා ගරු මන්ත්‍රීතුමා යැයි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ මහනුවරදී  මහනාහිමිවරු හමු වු අවස්තාවේදීය. කථානායක ධුරයේ වසර පහ...

ටිරාන්ගේ මව්බිම පත්තරේ පච පතුරවයි..! කථානායකටත් අතේ රෝල් පැලකරමින් මඩ ගසයි..!

ටිරාන් අලස්ට අයත් මව්බිම පච පත්තරේ ඊයේ ප්‍රධාන පුවතින් පළ කර ඇති පුවත අකුරක් නෑර ‌බොරු බව කතානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ සම්පූර්ණ නිවේදනය ‌මෙසේය. “කථානායක කරුගෙන් පොලිස් කොමිසමට බලපෑම්” යන මැයෙන් ඊයේ (2019.12.31) දින ප්‍රධාන පෙලේ...

චම්පිකව ගන්න ගිය හදිස්සියට කථානායකව මඟ හැරිලා..!

ඊයේ (18) දින රාත්‍රීයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත....

සිවිල් සංවිධාන සහ පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එජාප ජනාධිපති අපේක්ෂකයා වීමට කරූ සූදානම්..! කොන්දේසියක් සහිතව

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් තමන් ඇමතු බවත්, ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ...

එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු කෙනා කරූ ජයසුරියයි – මහා සංඝරත්නය එක් හඬින් වදාරති

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා වඩාත්ම සුදුසු පුද්ගලයා කරූ ජයසූරිය මහතා බවත් අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබාදීම වඩා සුදුසු බව වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුගුණුවටවන සිද්ධත්ථ හිමියන් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ...

සජිත්-ගෝඨාට වඩා කරූ ඉදිරියෙන්! මහාචාර්ය සිසිර පින්නවල

මේ ජනාධිපතිවරණය ඇතැම්හු කියන ආකාරයට තවම දිනා අවසන් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මහතාත් පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේ ඉහළින්ම තරඟ කරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා පවසයි. ඔහු මේ බව...

ස්වයංවින්දනයට මාධ්‍යවලින් බොරු රැළි හැඳුවට ගෝඨාට ඉඩක් නැහැ! සජිත්ට වඩා කරු ඇත්තටම ඉදිරියෙන්! සමීක්ෂණ වාර්තා තහවුරු කරයි

එළඹෙන ජනාධිපතිවරණයේදී ජ යග්‍රහණයකලහැකි අපේක්ෂකයන් දෙදෙනා වන්නේ සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ බවට ගෙනගිය සමීක්ෂණ වාර්තා සියල්ලම අසත්‍ය මෙන්න බොරු තොරතුරු මත පදනම්ව සකස්කල එවා බව මේ වනවිට තහවුරු වි තිබේ. රටේ පිළිගත් පේරාපෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්‍ෂක කණ්ඩායමක් විසින් ජනපති...

“කරු” නම් වන ඔහු කවුරුද..?

මිනිස් චින්ත­නය ඉදි­රි­ගාමි වන සාධ­ක­යක් වන්නේ දේශ­පා­ල­න­යයි. හිතේ අමා­රු­ව­කට හෝ වෙන­යම් අමා­රු­ව­කට හෝ දේශ­පා­ල­න­ඥයා ප්‍රති­ක්ෂේප කිරී­මෙන් සිදු වන්නේ දරුණු ඒකා­ධි­ප­ති­ය­කුගේ වැඩ­ව­සම් යට­ත්වි­ජි­ත­යක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බ­න්ධ­යෙන් යම් ප්‍රඥා­වක් නැති සම­හර මධ්‍යම පාන්තික කොටස් හෙට දවසේ මේ රටට...

සජිත්ට තව කල් තියෙනවා, කරූට අවස්ථාව දිය යුතුයි – විද්වතුන් එක හඬින් කියති(වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් මෙම ඉල්ලීම සිදුකළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා පවසා සිටියේ,...
Loading posts...

All posts loaded

No more posts