- Tuesday
- September 10th, 2024
ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ...
සම්බුද්ධ දේශනාව විකෘති කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේද පැවසීය. මේ දිනවල ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් විවිධ පාර්ශ්වයන් විසින්...
සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා(08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය...
ජනතා විමුක්ති පෙරමුණ යළිත් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට සූදානම් වනවාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි. ඒ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ නීතිය පසිඳලීමේ බලය ප්‍රාදේශීය මට්ටමට ලබා දෙන බවට එම...
උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සාර්ථකව නිමකොට ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ උමා ඔයේ හිලේ එල්ලී දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමාවට යන එන මං නැති වූ බව නොරහසකි. එහෙත් උමාය ව්‍යාපෘතිය පසුගියදා ඉරාන-ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්...
නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක...
ජනතාව විසින් දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමුගන්නා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත තෙවරප්පෙරුමයි. අද බොහෝ දෙනා ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට...
පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය. ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය. ඒ 1988 වර්ෂයයි. මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි...
යුක්ති සහගත ආචාර ධර්මවලට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි කර ගන්නා ලද ඔවුන්ගේ වැටුප් වර්ධකයන්ට එරෙහිව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික...
Loading posts...
All posts loaded
No more posts