- Saturday
- February 15th, 2025

පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය. ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය. ඒ 1988 වර්ෂයයි. මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි...

යුක්ති සහගත ආචාර ධර්මවලට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි කර ගන්නා ලද ඔවුන්ගේ වැටුප් වර්ධකයන්ට එරෙහිව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික...

රජය රජයේ ඉහළ තනතුරු දරන මණ්ඩලික නිලධාරීන්ගේ සේවාව රජය වෙත ශක්තිමත්ව ලබා ගැනීම සඳහා පසුගිය මස 11 වනදා පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරීන් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ලබාදීමට ගෙන ආ යෝජනාවට අනුමැතිය හිමිව ඇති...

මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර එම පක්‍ෂයේම මහලේකම් ධුරය දැරූ දයාසිරි ජයසේකර මහතා ඉවත් කළ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයින් තිදෙනකු අද(30) දින ඒ ආකාරයෙන්ම එම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර ඇති බවට දේශපාලන...

සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර...

රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවත්, එසේ නොමැතිව ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් ජනාධිපති...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉදිරිපත් කළ යෝජනා සහ ඉලක්කවලට සමගි ජන බලවේගය ධනාත්මකව එකඟවන නමුත් ඇතැම් යෝජනා සංශෝධන සහිතව ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර...

රංගන ශිල්පීන්ගෙන් වැඩි දෙනෙකු සිහින මවන්නේ දීර්ඝ කාලයක් ප්‍රේක්ෂක මනසේ රැඳෙන වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගැනීමට ය. එය වැඩි දෙනෙකුට ළඟා කර ගත නොහැකි අතර, රංගන කර්මාන්තය යනු සාර්ථකත්වයට පත්වීම අතිශය දුෂ්කර ක්ෂේත්‍රයකි. එසේ සාර්ථකත්වයට පත්වන්නන්ට රිදී තිරයේ යම් ආකාරයක අමරණීයත්වයක්...

All posts loaded
No more posts