මේක නපුංසක ආණ්ඩුවක්; නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ – නි.ඇමති තෙවරප්පෙරුම කියයි (Video)

වත්මන් ආණ්ඩුව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති නපුංසක ආණ්ඩුවක් බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා චෝදනා කරයි. රටේ නීතිය ගැන කිසිදු පැහැදීමක් තමාට නොමැති බවත්, පොලීසියට අද වන විට රට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති...

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා එක්‌සත් ජාතික පක්‌ෂ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඊයේ (21 වැනිදා) ඉල්ලා අස්‌ වී ඇත. හෙතෙම තම ඉල්ලා අස්‌වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ. ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්‌වීමට හේතු වූයේ තමන් බුලත්සිංහල...