- Sunday
- August 14th, 2022

වත්මන් ආණ්ඩුව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති නපුංසක ආණ්ඩුවක් බව වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා චෝදනා කරයි. රටේ නීතිය ගැන කිසිදු පැහැදීමක් තමාට නොමැති බවත්, පොලීසියට අද වන විට රට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති...