- Saturday
- September 21st, 2024
රුසියානු ෆෙඩරේෂනයේ ගොඩබිම් හමුදාවන්හි සේනාධිනායක සල්යුකොව් ඔලෙග් මහතා (Sඅලිඋකොව් Oලෙග්) අද (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. පසුගිය 03 වනදා දිවයිනට පැමිණි ඔහු 72 වන ජාතික නිදහස් දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී විය. ජෙනරාල්...
හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නොමැති නම් ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු ලොවෙත්, ලොවි ගහෙත් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේම ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, සහයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නොතිබුණි නම් ගෝඨාභයට ජනාධිපතිවරණ ජයග්‍රහණය...
රට වැසියන්ගේ අතමිට සරු රටක්, විනය ගරුක රටක්, සුරක්ෂිත සංවර්ධිත දේශයක් හදන බවට වැල් බයිලා ගසමින් බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට සිදුකරමින් සිටින්නේ තමාට එරෙහිව එදා දේශපාලන වේදිකාවේ සටන් කළ දේශපාලඥයින් සහ මාධ්‍යවේදීන් දඩයම් කිරීම බව මේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් වියත් මග සංවිධානයේ සාමාජිකයන් ලෙස සිටි පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිදු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයන් අතර විරෝධයක් මතුවී තිබේ....
නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ආරම්භ කර ඇත. ඒ අනුව, ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දීම ආරම්භ කළේය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු කිරීම සඳහා 2016 වසරේදී ඇරඹි ව්‍යාපෘතියේ සිටි කිහිපදෙනා අතරේ ප්‍රධාන සාමාජිකයෙකු වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇමතිකමක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ සටන අද(22) හිමිදිරි පාන්දර පරාජිතව අත්හැර දැමීමට ඔහුට සිදු වූ බව දේශපාලන...
මහ මැතිවරණයට යන තෙක් ජනතාවට සියල්ලටම වඩා පරමාදර්ශී ලෙස කටයුතු කිරීමට උත්සහ ගන්නා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ ප්රමුඛ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවේ පළමු කැබිනට්ටුව අද(22) 16 දෙනෙකුට සීමා කරමින් පත්කළ ද මහ මැතිවරණයෙන් පසු එහි ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ...
ගෝඨාභය රාජපක්ෂ රටේ 7 වන ජනාධිපතිවරයා ලෙස අද රුවන්වැලි සෑ සලපතල මළුවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන්නේ ය. ඒ අවස්ථාවට වත්මන් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න ද සහභාගී විය. දිව්රුම් දීමෙන් අනතුරුව ගෝඨාභය කළ මංගල ජාතිය ඇමතීමේ දී...
මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කළ සියලු කරුණු තම ධූර කාලය තුළ ඒ අයුරින් ම ඉටු කරන බව මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්...
Loading posts...
All posts loaded
No more posts