ගෝඨාභයට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 52.12%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී. නිල ඡන්ද...

ජනපතිවරණ සටන ගෝඨා ජය ගනිද්දී ගෝඨාට සුභ පතමින් සජිත් එජාප නි.නායකත්වයෙනුත් සමුගනී..

අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමටත් පෙර ප්‍රකාශිත ජනමතයට හිස නමමින් හත් වන ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂට සුබ පතමින් සජිත් ප්‍රේමදාස පරාජය පිළිගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි සජිත් නිවේදනයක්...

රාජපක්ෂලාගේ පාදඩයින් වැඩ අල්ලයි! ගෝඨාභයගේ පොහොට්ටු රැස්වී­මට ගිය තරු­ණි­ය­ක් සමූහ දුෂ­ණයට ලක් කරයි!

කෑගල්ලේ පැවැති ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ දේශ­පා­ලන රැස්වී­ම­කට සහ­භා­ගිවී සිය මව සමග නිව­සට යමින් සිටි විසි හය හැවි­රිදි ආබා­ධිත තරු­ණි­යක් පසුගිය 7 වැනිදා රාත්‍රියේ පැහැ­ර­ගෙ­න­ගොස් දුෂණය කළ පොදු­ජන පෙර­මුණු ආධා­ර­ක­රු­වෙකු හෙම්මා­ත­ගම පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඇය එසේ...

ගෝඨා සමඟ දේශපාලන පක්ෂ සහ සංවිධාන 17ක් සන්ධාන ගත වෙද්දී, සජිත් සමඟ පක්ෂ සහ සංවිධාන 63ක් සන්ධාගත වෙයි; මිනීමෝරට උගේ උන් මිස අන් අය නොමැති බව හෙළිවෙයි!

රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට දැඩි පරිශ්‍රමයක් දරා සන්ධාන ගත කරගැනීමට හැකිවූයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 17කි. එහෙත් අද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමඟ මෙරට...

අපිව කඩේ අරිමින් විකුණන් කෑවට රාජපක්ෂලා රණවිරුවන් වෙනුවෙන් කළ කෙන්ගෙඩියක් නැහැ.. ගෝඨා කොන්ඩම් කළ රණවිරුවෝ ඇත්ත හෙළිකරති (වීඩියෝ)

තමා ඇතුළු ආබාධිත රණවිරුවන්ව දැන්වීම්, උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු විවිධ දෑ සඳහා යොදා ගනිමින් රාජපක්ෂලාගේ දේශපාලන අවශ්‍යතා සඳහා කඩේ ඇරියද ඇත්තටම මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂ පවුලේ එකෙක්වත් යුද්ධ වෙනුවෙන් දිවි පිදූ සහ යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් 2009 සිට ගෙවුණු 10...

Exclusive: අද්විතීය අනාවරණයන් සමඟ ගෝඨාභය ගැන ලිපි වුණු පොතේ නොලියවුණු ටික යළි ලියවෙයි..

මැදමුලන වහලුන්ට අනුව යුධ ජයග්‍රහනය රාජපක්ෂලාගේ වික්‍රමයකි. වහලුන්ට ගෝටාබය යනු  මිලිටරි ක්‍රියාන්විතය මෙහෙයවූ  මහා සෙන්පතියාය. නමුත් ඇත්ත  කතාව ගෝටාබය යනු  යුධ මෙහෙයුමේ වාටියේ සිටි අයෙකි. රෝෂාන් ගුනතිලක සහ කරන්නගොඩද යුධ මෙහෙයුමේ වාටියේ සිටියා යයි කීමෙහි අයුක්තියක් නැත. යුද්ධයට නායකත්වය දුන්නේ...

ගෝඨාභය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් වීම වෙනුවෙන් දියත්වන මහා පාවාදීමක සුලමුල

සිය පියා වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග මේ වසරේ ජුලි 15 වැනිදා ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත‍්‍රික් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි. එම නඩුවේ විත්තිකරු වශයෙන් නම් කොට තිබුණේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරෙන අවස්ථාවේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ...

ගෝඨාභය දිනන්නත්, දිනූ දේ රැක ගන්නත් පාවිව්චි කරන එම මඟ “ත්‍රස්තවාදයයි”..! ඒ ත්‍රස්ත භීතියෙන් ජයගන්න ගෝඨාභයගෙන් මෙහෙයුමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ගේ මැතිවරණ මෙහෙයුම් සදහා මාතර දිස්ත්‍රික්කයේපාසල් කේන්ද්‍ර කරගනිමින් අමුතු මාදිලියේ මැතිවරණ මෙහෙයුමක් පටන්ගෙන තිබේ. පොදුජන පෙරමුණට හිතවත් විදුහල්පතිවරුන් විසින් මේ මැතිවරණ මෙහෙයුම සිය පාසල්වල මේ වන විට ආරම්භ කර තිබේ. ත්‍රස්ත භීතිය...

ගෝඨාභය ශ්‍රීලනිපය සමඟ ගැසූ ගිවිසුම එළියට

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා (19) අත්සන් කෙරිණි. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර මේ අවබෝධතා ගිවිසුම අත්සන් කළ...

සජිත්ට 49.29% යි..! ගෝඨාට 46.62% යි..! අලුත්ම සමීක්ෂණ වාර්තාව එළිදකී..

2019 ජනාධිපතිවරණයේ දී මහජනතාව ඡන්දය පාවිච්චිකරන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පුරෝකතනයක් ස්වාධීන ආයතනයක් වන ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් නිකුත් කර තිබේ. එහි ප්‍රධාන මූලධර්මය ලෙස ගෙන ඇත්තේ 2015 ජනාධිපති මැතිවරණයේ දී හංසයා ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක සහ එම පෙරමුණ පරාජයට පත් වූ...
Loading posts...

All posts loaded

No more posts