- Monday
- July 14th, 2025

බොහෝ විට අපට දිගු වේලාවක් මුත්‍රා රඳවා තබා ගැනීමට සිදු වේ. මේ සඳහා බොහෝ හේතු තිබිය හැකිය, වැසිකිළියක් නොමැති ස්ථානයක සිටීම හෝ රැස්වීම් හෝ ගමන් බිමන් අතරතුර, වෙනත් විකල්පයක් නොමැති නිසා මිනිසුන් බොහෝ විට මුත්‍රා රඳවා තබා ගනී. සමහර...

ඔබේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම උදෙසා තීරණයක් ගැනීම සහ ඔබේම නිෂ්පාදන වට්ටෝරු සැලසුම් කිරීම සිත්ගන්නා සුළු වනු ඇත. එසේ වුවත් එම ව්‍යාපාරය නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට ඔබ සපුරාගත යුතු අවශ්‍යතා පිළිබදව පූර්ව අවබෝධයක් ලබා තිබීම ඔබට වඩාත් වාසිදායක වේ. විශේෂයෙන්ම ආහාර...

2024 අංක 26 දරන බැංකු මඟින් ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත පිළිබඳ ක්‍රියාකාරී කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් 19 වසංගතය, සහ මෑතකාලීන අහිතකර සාර්ව ආර්ථික තත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට...

පලතුරු අනුභව කිරීමෙන් සිරුරට අත්‍යවශ්‍ය විටමින් පහසුවෙන් ලබාගත හැකිබව කුඩා අවධියේ සිටම දෙමව්පියන් ඔබව දැනුවත් කරයි. පසු කාලීනව පුද්ගල සෞඛ්‍යය පිළිබඳව දැනුවත්වීමත් සමඟ ඔබ ඒ කෙරෙහි අවධානයෙන් නැඹුරු වෙයි. එහෙත් කාර්ය බහුල සමාජයක ජීවත්වන බොහෝ දෙනෙකුහට පලතුරක රස බලන්න ඇති...

Meta හි නව AI මෙවලම සමඟ පෙළ වීඩියෝ බවට පරිවර්තනය කිරීමට Meta Movie Gen දියත් කර ඇත Meta නව (Artificial Intelligence) AI මෙවලම දියත් කිරීමට කටයුතු කරමින් සිටින අතර එය පෙළ අන්තර්ගතය (text content) වීඩියෝවකට පරිවර්තනය කිරීමට උපකාරී වේ. මෙම...

Google Lens ඉක්මනින් තත්පර 20 ක වීඩියෝවක් සාදා විවිධ දේවල් සෙවීමට පරිශීලකයින්ට ඉඩ දෙනු ඇත. නව විශේෂාංගය චලනය වන වස්තූන් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවායේ හැඩයන්, වර්ණ සහ ද්‍රව්‍ය පවා විස්තර කිරීමට දක්ෂ බව ඔප්පු කර ඇත. වීඩියෝ පටිගත කිරීමේ...

කෘත්‍රිම බුද්ධි (AI) අවි තරඟය අතරතුර OpenAI විසින් SearchGPT නම් නව සෙවුම් යන්ත්‍රය පරීක්ෂා කරයි සබැඳි සෙවුම් වෙළඳපොලේ Google හි ආධිපත්‍යයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමේ අපේක්ෂාවෙන් OpenAI විසින් නව සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කර ඇති අතර එහි පර්යේෂණ කටයුතු අපේක්ෂිත...

මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහිදී පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැඳ ක්‍රීඩා කිරීම අතහැරිය යුතු...

Bade Miyan Chote Miya සහ Sarfira පසුව සුපිරි බොලිවුඩ් තරුව ආක්ෂේ කුමාර් මේ වසරේ (2024) ඔහුගේ තුන්වන චිත්‍රපටය වන Khel Khel Mein සඳහා සූදානම්ව සිටී. බොලිවුඩ් වාර්තාවන්ට අනුව ලබන අගෝස්තු 15 වන දින නිකුත් වන චිත්‍රපටය තවත් සුපිරි චිත්‍රපට දෙකක්...

All posts loaded
No more posts