- Friday
- December 6th, 2024
Meta හි නව AI මෙවලම සමඟ පෙළ වීඩියෝ බවට පරිවර්තනය කිරීමට Meta Movie Gen දියත් කර ඇත Meta නව (Artificial Intelligence) AI මෙවලම දියත් කිරීමට කටයුතු කරමින් සිටින අතර එය පෙළ අන්තර්ගතය (text content) වීඩියෝවකට පරිවර්තනය කිරීමට උපකාරී වේ. මෙම...
Google Lens ඉක්මනින් තත්පර 20 ක වීඩියෝවක් සාදා විවිධ දේවල් සෙවීමට පරිශීලකයින්ට ඉඩ දෙනු ඇත. නව විශේෂාංගය චලනය වන වස්තූන් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවායේ හැඩයන්, වර්ණ සහ ද්‍රව්‍ය පවා විස්තර කිරීමට දක්ෂ බව ඔප්පු කර ඇත. වීඩියෝ පටිගත කිරීමේ...
කෘත්‍රිම බුද්ධි (AI) අවි තරඟය අතරතුර OpenAI විසින් SearchGPT නම් නව සෙවුම් යන්ත්‍රය පරීක්ෂා කරයි සබැඳි සෙවුම් වෙළඳපොලේ Google හි ආධිපත්‍යයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කිරීමේ අපේක්ෂාවෙන් OpenAI විසින් නව සෙවුම් යන්ත්‍රයක් නිර්මාණය කර ඇති අතර එහි පර්යේෂණ කටයුතු අපේක්ෂිත...
මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජය කිරීමේදී ජාත්‍යන්තර තරග වලට සහභාගිව යුත්තේ නිසි පරිදි වූ විනයක් සහිතව බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙහිදී පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැඳ ක්‍රීඩා කිරීම අතහැරිය යුතු...
Bade Miyan Chote Miya සහ Sarfira පසුව සුපිරි බොලිවුඩ් තරුව ආක්ෂේ කුමාර් මේ වසරේ (2024) ඔහුගේ තුන්වන චිත්‍රපටය වන Khel Khel Mein සඳහා සූදානම්ව සිටී. බොලිවුඩ් වාර්තාවන්ට අනුව ලබන අගෝස්තු 15 වන දින නිකුත් වන චිත්‍රපටය තවත් සුපිරි චිත්‍රපට දෙකක්...
ප්‍රවීණ රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 1974 වසරේදී...
සම්බුද්ධ දේශනාව විකෘති කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේද පැවසීය. මේ දිනවල ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් විවිධ පාර්ශ්වයන් විසින්...
පාවාදීමේ ක්‍රියාවලිය වහා නවත්වන්නැයි ජාතික සංවිධාන රැසක් විසින් යුත් ලිපියක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත යොමු කර ඇත. ජාතික සංවිධාන 65 නායකයින්ගේ අත්සනින් යුතුය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
20-20 ලංකා ප්රමුඛ පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි. එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය. ඔහු මිලදී ගනු ලැබුවේ කොළඹ කණ්ඩායම විසිනි. දසුන් ශානක ඩොලර් 85,000ක මුදලකට ද අලෙවි විය.
Loading posts...
All posts loaded
No more posts