ඖෂධ නියාමන අධිකාරිය සුද්ද කරන්න ඇමැති සැරසේ

ජාතික ඖෂධ නියාමන ජාතික අධිකාරියේ සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගේ විශේෂ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වහාම විභාග කරන ලෙසටද ඔහු නියෝග කර ඇත. ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ නීති නිලධාරිනිය...

විමල් – වාසු සහ ගම්මන්පිල ඇමැතිකම්වලින් පන්නයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ. ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය ධුරයෙහි අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ...

IOC ඉන්ධන මිල ඉහළ දමයි

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හලවල ඉන්ධනවල මිල ඉහළ දමා ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරය රුපියල් 20කින් සහ ඩීසල් ලීටරය රුපියල් 15කින් ඉහළ දමා තිබේ. ඒ අනුව මේ වනවිට පෙට්‍රල් ලීටරයක් රුපියල්...

ඉන්දීය අගමැති මෝදි හා රුසියානු ජනාධිපති පුටින්ට යුක්ක්‍රේනය පිළිබඳ සාකච්ඡා කරයි

යුක්රේනය සම්බන්ධයෙන් මෑතකාලීන වර්ධනයන් පිළිබඳව රුසියානු ජනාධිපති පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට දැනුම් දුන් බව අගමැති කාර්යාලය පවසයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ කතා කර ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස ඉල්ලා සිටි බව ඉන්දීය අගමැති කාර්යාලය...

දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව වහාම ඉවත් කිරීමට පියවර ගන්න

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දෙයි. නාරාහේන්පිට Milco කර්මාන්තශාලාව අද (25)...

මහ කන්නයේ වී අස්වැන්න 50%කින් අඩුවෙලා – ගොවීන්ගෙන් මැසිවිලි

දිවයින පුරා බොහෝ දිස්ත්‍රික්කවල මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වී තිබේ එහෙත් ගොවීන් මැසිවිලි නඟන්නේ අස්වැන්න පෙර කන්නවලට සාපේක්ෂව 50%කින්වත් අඩුවී ඇති බව යි. අස්වැන්න අඩුවුණත්, ගොවීන්ගේ ආදායම 100%කින් ඉහළ ගොස් ඇතැ යි රජය පවසයි. ජනාධිපති...

මේ වන විට යුක්රේනයේ නවතම තත්ත්වය කුමක් ද?

මේ වන විට යුක්රේනයෙන් පැමිණෙන වාර්තාවන්ගෙන් කියැවෙන්නේ රුසියානු හමුදාවන් කියෙව් අගනුවර තුළට ඇතුළුවී, එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගතව සිටිනබව යි. මේ ජනවාසික ප්‍රදේශය කියෙව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 9ක් උතුරින් පිහිටා තිබේ. අද (පෙබ. 25)...

යුක්‍රේන ආක්‍රමණය ශ්‍රී ලංකාවට බලපාන්නේ කොහොම ද?

මාස කිහිපයක් පුරා පැවති අවිනිශ්චිතතාව බිඳ හෙලූ රුසියාව යුක්‍රේනයට එරෙහිව පූර්ණ ප්‍රහාරක මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් උතුර, නැගෙනහිර, සහ දකුණු දිශාවන්ගෙන් යුක්‍රේනයට පහර දෙමින් සිටියි. රුසියාවේ මෙම ආක්‍රමණය යුරෝපීය යුද්ධයක ආරම්භය විය හැකි බව යුක්‍රේන ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටියේ ය. නේටෝ...

මෙගා විදුලි බිල වහාම ගෙවන ලෙස ලංවිම ඇමැති කෙහෙළියට යළි කියයි

රුපියල් 12,056,803.38ක් වන හිග විදුලි බිල වහාම ගෙවා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. මෙය 2015 පෙබරවාරි මාසයේ සිට පරිභෝජනය කරන ලද විදුලිය සඳහා බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළ අතර අද...

ජනතාව දවාලට පෝලිමේ – රෑට කළුවරේ – ඇමතිවරු වාහන පෝලිම්වල යන ගමන් ජනතාවට වැදි බණ කියනවා’

මේ වනවිට රට තුළ ඉන්ධන හිගය සහ විදුලිය කැපීම මූලික කරගෙන ජනතාව දැඩි පීඩනයකට පත්කර සිටින අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ සුපුරුදු නාස්තිකාර ජීවිත ගෙවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. අද (24) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය...
Loading posts...

All posts loaded

No more posts