එක්සත් රාජධානිය ලිහිල් කළ නීති හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට වෙළඳ වාසියක්
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වෙළඳ හවුල්කරුවකු වන අතර දැනට ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, එක්සත් රාජධානිය 2023 ජුනි 19 සිට ක්‍රියාත්මක වන පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් 65කට …
Continue Reading
ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක්
-
Editor
-
January 19, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් දිස්ත්‍රික් මට්ටමින් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් ජනවාරි මස 30 වැනිදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය. ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන …
Continue Reading
අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය මුල්‍ය වංචා ගැන පොලිසියෙන් යළි දැනුවත් කිරීමක්
-
Editor
-
January 19, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
නාඳුනන පුද්ගලයෙකු හෝ ආයතනයක් ආකාරයෙන් සමාජ මාධ්‍ය පණිවුඩයක් මගින් හෝ දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙන බැව පැවසුවොත්, ත්‍යාග දිනුම් ඇදී ඇති බව පැවැසුවොත්, අසත්‍ය චෝදනා ඉදිරිපත්කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ගිණුමකට මුදල් බැර කරන මෙන් පැවසුවොත් මුදල් තැන්පත්කිරීමට ඉක්මන් නොවී සුපරීක්ෂාකාරීව සොයා බලන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවට දැනුම් දෙයි. යම් හෙයකින් ඔබට මෙවන් රැවටීමකට ලක්ව …
Continue Reading
ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ 2026 සැලසුම් ජනපතිගේ අධීක්ෂණයට
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ 2025 වසරේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී, මුදල් නෝට්ටු රහිත ආර්ථික කටයුතු (Cashless Economy) ප්‍රවර්ධන වැඩසටහන්වල සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානය යොමු විය. ඒ …
Continue Reading
ලෝකයේ හොඳම මධුසමය ගමනාන්ත අතර 5 වන ස්ථානය ගාල්ලට
-
Editor
-
January 19, 2026
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
news
-
0 Comments
ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගාල්ල නගරය 2026 සඳහා ලොව හොඳම මධුසමය ගමනාන්ත 10 අතර / Travelers’ Choice Best of the Best Honeymoon Destinations 5 වන ස්ථානයට පත්ව ඇත. වනජීවී සෆාරි, තේ වතු, පුරාණ විහාරස්ථාන සහ සීගිරිය පර්වත බළකොටුව වැනි සුවිශේෂී සන්ධිස්ථාන ඇතුළු ශ්‍රී ලංකාවේ පුළුල් සංචාරක දීමනා, මධුසමය ගමනාන්තයක් ලෙස රටේ ආකර්ෂණයට ගැඹුරක් එක් කරන බව ද සටහන් විය. ලොව පුරා …
Continue Reading
ආනයනික මැණික් සඳහා අය කෙරුණු විශේෂ සේවා ගාස්තුව අඩු කෙරේ
-
Editor
-
January 19, 2026
-
පුවත් සහ වාර්තා
-
Business
-
0 Comments
ආනයනික මැණික් පාර්සලයකට කඩිනම් නිශ්කාශන ගාස්තුවක් ලෙස අය කරන ලද ඇමරිකානු ඩොලර් 200ක විශේෂ සේවා ගාස්තුව 2026 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්. පී. චමින්ද මහතා පවසයි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ කරුණු සම්බන්ධයෙන් අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් …
Continue Reading
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
-
Editor
-
January 19, 2026
-
ක්‍රීඩා
-
sport
-
0 Comments
2026 ජනවාරි 22 වන දින ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරගාවලියට සහභාගී වීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසනය 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔවුන් එක් දින ක්‍රිකට් තරග 03කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා …
Continue Reading
විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාවේදී සාකච්ඡා
-
Editor
-
January 19, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජාතික සහ පළාත් පාසැල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳව පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී පසුගියදා සාකච්ඡා කෙරිණි. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත්කර ඇති එම අනුකාරක සභාව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් කමල් …
Continue Reading
අගමැති හරිනි ස්විට්සර්ලන්තයට
-
Editor
-
January 19, 2026
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (19) අළුයම ස්විට්සර්ලන්තය බලා බලා පිටත් වූවාය. ජනවාරි 19 සිට 23 දක්වා ‘A Spirit of Dialogue’ තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට, ප්‍රතිපත්ති සම්පාදකයින්, නවෝත්පාදකයින් සහ ගෝලීය නායකයින්ගේ රැසක් සහභාගී වීමට නියමිතයි.
Continue Reading
සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සංවිධානය කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
-
Editor
-
January 19, 2026
-
Uncategorized
-
news
-
0 Comments
පෙබරවාරි මස 04 දින සිට 11 දින දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සංවිධානය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමෙ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පස්වරුවේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන් බැහැදුටුවේ ය. ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ලබන පෙබරවාරි 04 දින මෙරටට වැඩම කරවීමටත් එම ධාතූන් වහන්සේලා …
Continue Reading