මෙවර අයවැය ජනතා හිතවාදී අයවැයක් නොවෙයි – කාවින්ද ජයවර්ධන

මෙවර ඉදිරිපත් කරන ලද අයවැය කිසිසේත්ම ජනතා හිතවාදී අයවැයක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, සහන ලැබිය යුතු පාර්ශව රැසක් අයවැයෙන් අමතක කිරීමට කටයුතු කර ඇති බවයි....

2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නැහැ – විපක්ෂ නායක

2019 වසරෙන් පසු මෙරට දරිද්‍රතාව සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව අද (21) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ, රජය සමාජ ආරක්ෂණය ගැන කතාකළද අද වනවිට මෙරට දුප්පත්කම සම්බන්ධයෙන් දත්ත ආණ්ඩුව නොදන්නා බවයි....

සංචාරක වීසා මත රැකියා සඳහා විදෙස්ගත වීම පාලනය කිරීමට ගත යුතු විසඳුම් ගැන අධ්‍යයනයක්

සංචාරක වීසා මත රැකියා සඳහා ඩුබායි රාජ්‍ය වෙත 5000 ක පමණ ප්‍රමාණයක් ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. ඒ අනුව නිවැරදි ක්‍රම අනුගමනය කරමින් විදෙස් රැකියා සඳහා යොමුවන ලෙසයි මාධ්‍ය වෙත අදහස්...

මාර්තුවලට පෙර මැතිවරණය පැවැත්විය යුතු නම් පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ එය සිදුකළ යුතුයි – මහින්ද දේශප්‍රිය

එළැඹෙන පළාත් පාලන මැතිවරණය මාර්තු 20 ට පෙර පැවැත්වීමට අවශ්‍ය නම් සිදුකළ යුත්තේ, පවතින කොට්ඨාශ ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම බව සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඒ අනුව සභික සංඛ්‍යාව අඩු කරමින් නව කොට්ඨාශ යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි...

Lanka T10 තරඟාවලියක් ඇරඹීමට සැලසුම්

Lanka T10 නමින් පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරඟාවලියක් ලබන ජූනි මාසයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. තරගාවලිය පිරිමි හා කාන්තා යන දෙඅංශයෙන්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් සඳහන් කළේ. Abu Dhabi T10...

උදය ගම්මන්පිලට විදෙස් ගතවීමට අවසර

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. ව්‍යාජ ඇටෝනි...

ඉන්ධන මිල මාසයකට වරක් සංශෝධනය කිරීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

ලබන මාසයේ සිට ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ඒ පිළිබඳ වන යෝජනාව හෙට (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරය අමතමින්...

කොන්දොස්තරවරයෙකු නොමැතිව මගී බස්රථ ධාවනය කිරීමට අවධානය

ඩොලරය ඉහළ යාමත් සමඟ බස් රථ අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට පෙන්වාදුන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ඉදිරියේදී එම තත්ත්වය බෙහෝ දුරට අඩුවනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා...

පාපන්දු ලෝක කුසලානය අද ඇරඹේ

2022 FIFA ලෝක කුසලානය අද (20) ආරම්භ වනවා. මෙවර තරඟාවලිය කටාර් රාජ්‍යයේදී ආරම්භ වන අතර මෙය මැද පෙරදිග කලාපීය රටකදී පැවැත්වෙන පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වීම විශේෂත්වයක්. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් හෙට සිට ලබන දෙසැම්බර් 18 වනදා තෙක්...

බැසිල් දිවයිනට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද (20) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු ඇමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.
Loading posts...

All posts loaded

No more posts