සයිටම් උපාධි කඩයට හැදු නෙවිල්ගේ රෝහලේ කෝටි ගාණක බරපැන ජනතාවගේ බදු බර පිටට පටවන්න සැරසෙයි!

දැනට බංකොලාත් තත්වයේ ඇති මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු පුද්ගලික රෝහල බිලියන 380ක මුදලක් ගෙවා රජයට පවරා ගැනීමට සූදානමක් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස්...

සයිටම් සිසුන් 980 කොතලාවල වෛද්‍ය පීඨයට!

සයිටම් වෛද්‍ය පීඨ සිසුන් නවසිය අසූදෙනෙකු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඒකාබද්ධව ඊයේ(11) කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තිබේ. මේ අතර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල...

සයිටම් ගිය කිසිවෙකුටත් “MBBS-SAITM” කියන්න තහනම්!

සයිටම් ආයතනය හා එහි ශිෂ්‍යයන් වෙනුවෙන් රජය ගත් අවසන් තීරණය විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කර...

සයිටම් සිසුන් කොතලාවලින් එගොඩ වෙන්න ජනපතිගේ සහ GMOA සහය පතයි

ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම සිසුන් සහ දෙමාපියන් මේ වන විට කොතලාවල ආරක්ෂක...

සයිටම් සිසුන් ගැන ජනපති ගත් තීරණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අගයයි

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සුදුසුකම් අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා ජනාධිපතිතුමා ගත් තීරණය අගය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව...

ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සයිටම් දන් දී පැවිදි දිවියට..!

ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය උපාධි අලෙවි ආයතනය ස්ථාපිත කරන බවට පවසමින් සිසුන් විශාල ප්‍රමාණයකගේ අනාගතය අඳුරු කළ ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වාගෙන ගිය සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අදාළ ගොඩනැගිලි බුද්ධ ශාසනයට දන් දී ඔහුද පැවදි දිවියට ඇතුලත්...

සයිටම් අර්බුදය යළි ඇවිලෙන ලකුණු

වත්මන් රජයේ කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ලගේ ඩීල් ගැසීම් සහ ක්‍රියාකලාපය හේතුවෙන් 2017 වසරේ අවසන් වීම්ට නියමිතව තිබූ සයිටම් අර්බුදය ලැබුවා වූ 2018 වර්ෂයටත් යළි තල්ලු වී තිබේ. 2017 දෙසැම්බර් 31 වනදා සයිටම් උපාධි අලෙවි ආයතනය මුලුමනින්ම අහෝසි කොට ඒ...

මහින්ද හදපු සයිටම් ගැටලුව මහින්දම විසඳන්න කියයි

සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසඳිය යුතු බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට...

ජනතාව අන්දවමින් සයිටම් උපාධි අලෙවි ආයතනය ස්ලිට් වෙත පැවරීමේ සූදානමක්!

සයිටම් අර්බුදය විසඳීමට පත් කළ කමිටුව සිය අවසන් සාකච්ඡාවේදී සයිටම් ආයතනය ස්‌ලිට්‌ ආයතනයට පැවරීමට ගත් තීරණය කමිටු සාමාජිකයන් ඒකමතිකව අනුමත කර ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවසීය. එම කමිටුවට වෛද්‍ය සංගම්, පීඨාධිපතිවරුන් ඇතුළු රැසක්‌...

උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!

සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට...
Loading posts...

All posts loaded

No more posts