සයිටම් ගිය කිසිවෙකුටත් “MBBS-SAITM” කියන්න තහනම්!

සයිටම් ආයතනය හා එහි ශිෂ්‍යයන් වෙනුවෙන් රජය ගත් අවසන් තීරණය විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ(25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කර...

සයිටම් සිසුන් කොතලාවලින් එගොඩ වෙන්න ජනපතිගේ සහ GMOA සහය පතයි

ව්‍යාපාරික වෛද්‍යවරයෙකු වූ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතන මාෆියාවට හසු වී තම ජීවිතයේ වටිනා වයසින් වසර 7-8 ක් සහ දෙමාපියන්ගේ මුදල් රුපියල් මිලියන ගණනක් කාබාසිනියා කරමින් අතරමං වූහ. එම සිසුන් සහ දෙමාපියන් මේ වන විට කොතලාවල ආරක්ෂක...

උපවාසත් අවසන්! සයිටම් හොර උපාධි කඩයත් අවසන්!

සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. ඊයේ(08) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය. සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට...

සයිටම් විරෝධී සිසු දරුවන්ට අදත් පහර දෙති; 14 ක් රෝහලේ (වීඩියෝ)

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබූවන්...

21 වනදා සයිටම් විරෝධී ජන පවුරට ජාතික වෘත්තීය සමිතිවල පූර්ණ සහය

හෙට (21) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට සහාය ලබා දෙන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර එම නිවේදනය...

අමාත්‍යාංශය තුළ සිසුන් සිරකර පහර දුන් බවට රජයට චෝදනා

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළට ඇතුළු වු විශ්වවිද්‍යාල සිසුන් රජයේ දේපළවලට හානි සිදු කර ඇතැයි රජය චෝදනා කල ද සිදුව ඇත්තේ සිසුන් අමාත්‍යාංශය තුළට පැමිණී විට අමාත්‍යාංශයේ ගේට්ටු වසා පොලීසිය විසින් පහර දීම බව රජයේ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා...

SAITM වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහි සත්‍යග්‍රහයට දින 500 සපිරෙයි

කුප්‍රකට ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් වෛද්‍ය පීඨ සිදුන් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අද (04) වනවිට දින 500ය සපිරෙයි. 2016 වසරේ ජනවාරි 21 වනදා රාගම වෛද්‍ය පීඨයේ සහ කරාපිටිය වෛද්‍ය...

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට…

දිනය 2017-05-19 මාගේ පුතුගේ හදිසි අසනීප තත්වයක් නිසා මට ඉක්මනින්ම ලගා විය හැකි රෝහල වූ ARYA රෝහල වෙත මගේ දරුවා රැගෙන ගියෙමි. මා කිසි දිනක මුණනොගැසුණු තරුණ වෛද්‍ය වරයෙකු මගේ දරුවා හොදින් පරීක්ෂා කර බලා රත්නපුර මහ රෝහල වෙත රැගෙන...

NGO කල්ලියේ නඩුවට විශේෂඥ වෛද්‍ය පාදෙනිය උසාවි යයි (Video)

මෑතකදී ප්‍රකාශයට පත් කළ සයිටම් නඩු තීන්දුව විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රසිද්ධියේ කළැයි කියන ප්‍රකාශයක්‌ මගින් උසාවියට අපහාසයක්‌ හා හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ සිදුකර ඇති බවට සභාපතිවරයාට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවකට තමා...

මගේ පුතයි, රෝහිතගේ දූලා දෙන්නයි SAITM එකෙන් Doctor ලා වෙන්න යන්නේ… (Video)

තම පුත්‍රයා සහ මහින්ද පිලේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියනියන් ද‍ෙදෙනාම මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ වෛද්‍ය උපාධිය මිලදී ගනිමින් සිටින බවත් ඔවුන් එමගින් වෛද්‍යවරුන් ලෙස ඉදිරියේදී ජනතාව අතරට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බවට වූ කරුණු වත්මන් රජයේ වාරිමාර්ග අමාත්‍ය...
Loading posts...

All posts loaded

No more posts