- Wednesday
- September 27th, 2023

අද (18) මේ මොහොතේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ "ජාතික ජන බලවේගය" රැළියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනු ලබන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාම බවට වාර්තාවේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත්...

ලබන ඔක්තෝබර් 15 වැනිදාට පෙර විධායක ජනාධිපතිධුරය අහෝසි කර ගන්නට බැරි වුණොත් ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණින් ප‍්‍රබල අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා පැවසීය. ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් කාටවත් සියයට 45 ට වඩා ගන්න බැහැ....

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූ බවත්, ඉදිරියේදී එක්සත්...

2019 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර බවත් ඒ සඳහා අයවැයෙන් සහන මල්ලක් ලබාදෙන බවත් රට වැටී ඇති ආර්ථීක ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරන බවත් ආණ්ඩුව පැවසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නමුත් අයවැය යොජනා දෙස බැලූ විට එය...

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව ඊයේ (06) පැවැත්විණි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු විපක්ෂ නායක...

ජාතික නිදහස් පෙරමුණේ නායක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම්වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ විරෝධය නොතකා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(06) ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප.ව. 4.00ට විපක්ෂ...

එදා රෝහණ විජේවීරයන් තම දිවි දෙවැනි කොට නිර්දන පන්තියේ පොඩි මිනිසා ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ගොඩ නැඟු ජනතා විමුක්ති පෙරමුණ නම් මේ මහ පොලොවේ පැවතිය යුතු පක්ෂය අද එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක විසින් ඩීල්වලින් එහා ගොස් මුළුමනින්ම විනාශකර...

පළාත් සභා ඡන්ද තියන්න පෙර වසර 04ක් කල්ගිය විධායක ජනාධිපතිවරණය පිළිබඳ ජනමත විචාරණය පැවැත්විය යුතුයි. 2015 ජනවාරි මාසයේ බලයට පත්වූ මෛත්‍රිපාල සිරිසේනගේ පළමු කාර්යය බවට පත්ව තිබුණේ දින සියයේ කාලය ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ...

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන නිල නොලත් පක්ෂය වන එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ එම පෙරමුණේම නව ශාඛ්‍යා සමිතියක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද(27) පාර්ලිමේන්තුවේදී රැස්වී කතා කිහිපයක් පවත්වා...

All posts loaded
No more posts