- Saturday
- December 14th, 2024
පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක්...
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් යළි පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව චෝදනා දහයක් යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැට හතර දෙනකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාව ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට...
1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කරනුයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. ඉවසීමෙන් හා බුද්ධිමත්ව...
අමෙරිකානු ජාතික පුරවැසිභාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන් අත්මිදීමට නොහැකි තත්වය හේතුවෙන් පොහොට්ටුව ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ බව ජනාධිපතිවරයාට...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද තුන්වෙනි වරටද සාකච්ඡා වටය අද (10) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්විණ. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්...
පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත ලෙස සාමාන්‍ය නීතියට අන්තර්ග්රහනය කිරීමේදී සිදුවන ප්‍රතිවිපාක පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන...
2019 අයවැය මේ වනවිටත් තුනෙන් දෙකකින් වත්මන් ආණ්ඩුව පරාජය වී ඇති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ වලස්මුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍යය උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දක්වමින්. ඊයේ(28) දිනයේ දී අමාත්‍යාංශ...
ආණ්ඩුව රටේ ආදායම වැඩි කරන බව ආඩම්බරයෙන් කියනවා. බදු ආදායම දෙගුණයක් කිරීමෙනුයි ඒ ආදායම වැඩිකරගෙන තියෙන්නේ. නමුත්, බදු ආදායමෙන් කරන දෙයක් ගැන ආණ්ඩුව කියන්නේ නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(20) පෙරවරුවේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ පැවති...
රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 21 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී...
Loading posts...
All posts loaded
No more posts