වෘත්තීය සමිති මර්දනයට ආණ්ඩුවෙන් අලුත්ම දරුණු පනතක්!

පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීන් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත ලෙස සාමාන්‍ය නීතියට අන්තර්ග්‍රහනය කිරීමේදී සිදුවන ප්‍රතිවිපාක පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන...

වෛද්‍ය වැඩ වර්ජනය ගැන නොදැන පැමිණි රෝගීන් අමාරුවේ

ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව රටට හානිකර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(03) වැඩ වර්ජනයක නිරත වුණි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායන නිසි පරිදි...

ආණ්ඩුවේ කල් මැරීම හමුවේ ඉතිහාස ගත වැඩවර්ජනයක් අතලඟ..

සයිටම් ප්‍රශ්නය සඳහා ආණ්ඩුව පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් නොකොට කල් මැරීම හමුවේ වෛද්‍යවරු ඉතිහාස ගත අතිදැවැන්ත වැඩවර්ජනයක් සඳහා යොමුවීමේ සූදානමක් පවතී. ඉදිරි දින කිහිපය තුළ හෝ බලධාරීන් ජනතාවාදී අවසන් විසඳුමක් ලබා නොදුන්නොත් මෑත ඉතිහාසයේ සිදු නොවූ ආකාරයේ වෛද්‍ය වැඩවර්ජනයක් කැඳවන...

ජනපති මැදිහත් වීමෙන් ඛනිජ තෙල් වර්ජනය නවතී

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ අද(26) සවස පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ. කෙසේ වෙතත් තීරණය වෙනස් වුවද ඉන්ධන මුදා හැරීම යථාතත්ත්වයට පත්වීමට යම් කාලයක්...

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් ලෙඩ වෙයි

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කළ එක්‌දින සංකේත වැඩ වර්ජනය නිසා දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩපණ විය. බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට තිබූ අතර, හදිසි ප්‍රතිකාර සහ...

හෙට වෛද්‍ය වර්ජනය පැය 24ක් දක්වා දිගු වෙයි

සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් වෛද්‍යවරු හෙට (22) උදෑසන 08.00 සිට වරුවක් පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය පැය 24ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙම වර්ජනය හෙටඋදෑසන 08.00 සිට 23 වනදා උදෑසන...