- Tuesday
- June 6th, 2023

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිය ශෂී වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය....

ශ්‍රී ලංකාවේ පැරණිම ප්‍රධානම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පරිණත බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ "බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂය" කියාය. එය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක විසින් වර්ෂ 1951 දී ආරම්භ කරනු ලදුව එතුමාගේ බිරිඳ වන දිවංගත සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක,...

"මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට මොකක්ද ඉදිරිපත් කළේ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගේ..." යෑයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය. මෙහිදී...

වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂවරුන් ඇතුළු පිරිස් විසින් සිදුකරන ලද මුල්‍ය අක්‍රමිකතා ඇතුළු දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යැයි පවසමින් අරඹන ලද මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඩු දැමීම සහ ඒවා පිළිබඳ පරීක්ෂණ සිදුකරන ආකාරය මේ වන...

ඒකාබද්ධ පොදු පෙරමුණ අද(05) ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය සඳහා සහභාගී වූ ජනකාය අනු පන්දහස ඉක්මවා ඇතැයි බුද්ධි අංශ මඟින් වාර්තාවේ. මෙය ඇතැම් විට 125,000ක් 135,000ත් අතර අගයක් ගනු ඇතැයිද වාර්තාවේ. දිවයිනේ සියලු ප්‍රදේශවලින්ම පාහේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෝ...

'ජනබලය කොළඹට' උද්ඝෝෂණය හැකි නම් නතර කර පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පැවැසීය. මේ උද්ඝෝෂණය සඳහා ආණ්ඩුව හීනෙන්වත් නොසිතන පිරිසක් සහභාගි වන බවත් මෙය නැවැත්වීමට ආණ්ඩුවේ පිරිස් දවල් හීන දකින බවත් මන්ත්‍රිවරයා පැවැසුවේය. එමෙන්ම ආණ්ඩුව...

'මුළු රටම උග්‍ර දේශපාලන අර්බුදයකට ලක් කර ජනතා ආර්ථිකය පහතට ඇද දැමූ මේ ආණ්ඩුව පෙරළා දැමීමේ මහා ජනතා විප්ලවය සැප්තැම්බර් 05 වැනිදා අපි කොළඹින් ආරම්භ කරනවා' යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ කීවේය. ඒ මහතා...

යම් දවසක නාමල් රාජපක්ෂ ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් මහින්ද රාජපක්ෂට මොනවා හිතෙයිද? විමල් වීරවංශගේ දියණිය ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් විමල් වීරවංශට මොනවා හිතෙයිද? මේ ප්‍රශ්න අසන්නේ දිගු කලක් අතුරුදහන් වූවන් වෙනුවෙන් වෙහෙසෙන බ්‍රිටෝ ප්‍රනාන්දු ය. ප්‍රගීත් එක්නැලිගොඩ සොයමින් වසර 8...

හිටපු ජනාධිපති සහ වත්මන් කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පත පසුගිය 26 වැනිදා අනාවරණය කළ අතර ඊට මහින්දගේ...

All posts loaded
No more posts