- Sunday
- October 1st, 2023

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සුත්‍රයට අදාළව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 2, 3කින් පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල්, සුපිරි පෙට‍්‍රල් හා ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 3.00කින්ද අඩු කර ඇත. නව...

"මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මයා තමන්ගේ වගකීම හරි හැටි ඉටුකරන්නේ නැහැ. තෙල් මිල සම්බන්ධයෙන් මිල සූත්‍රයක් ඉදිරිපත් කරනවා කියලා ඔහු කිව්වට මොකක්ද ඉදිරිපත් කළේ. ඔහුගේ මිල සූත්‍රය හරියට මල සූත්‍රයක් වගේ..." යෑයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය. මෙහිදී...