- Monday
- July 14th, 2025

මෙරට සමස්ථ කුටුම්භයන්ගෙන් 54.9%ක් පමණ මේ වන විට ණය බරින් පීඩාවට පත්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයක් පවසයි. මෙම ණයගැතිභාවයට වැඩියෙන්ම හේතු වී ඇත්තේ 31%ක උකස් කටයුතු හරහා සිදුව ඇති ණයවීම් වන අතර දෙවනුවට විධිමත් ආකාරයට බැංකු...

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින්...

පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුළ අත්, පාද සහ මුඛ රෝග (Hand, Foot, and Mouth Disease - HFMD) රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී ඇතැයි රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. ඔහු සඳහන් කළේ...

2024 ඔක්තෝබර් මස11 දින සඳහා කාලගුණ අනාවැකිය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2024 ඔක්තෝබර් මස11 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ....

බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර...

නවතම දත්ත අනුව ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ගැබ් ගැනීම් සහ ලිංගික අපයෝජනයන් ඉහළ යමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. මෙම වසරේ මුල් භාගය තුළදී සිද්ධීන් 28ක් වාර්තා වී තිබෙන අතර නව යොවුන් වියේ ගැබ් ගැනීම් කැපී පෙනෙන...

සෑම අංශයකින්ම කඩාවැටුණු රට යළි ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය මනා පිටිවහලක් වූ බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය. ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජය ක්‍රියාත්මක කර තිබෙන සහනදායී වැඩපිළිවෙළ අඩාල...

ලිට්‍රෝ ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම කියයි. නව මිළ ගණන් අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි....

ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ...

All posts loaded
No more posts