- Thursday
- October 3rd, 2024
වසිම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ම නුදුරු දිනවල දී අත්අඩංගුවට පත්වන්නට නියමිත බව වාර්තා වෙයි. ඒ අතර දැනට විශ්රාමගෙන සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඉදිරියෙන් ම සිටින අතර ඔහු මේ දිනවල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බණිමින්...
පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා පේමචන්ද්‍ර සම්බන්ධයෙන් වන නඩුවේ කටයුතු නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති අතර එය තවමත් ප්‍රමාද වන බව වාර්තා වෙයි. දැන් මාස ගණනක් ගත වුණත්, මේ සිදුවීමට අදාළ ඩිෆෙන්ඩර් රථය හිරුනිකා පේමචන්ද්‍රට අයිති එකක්...
වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු තිදෙනෙකුට අධිකරණය ඊයේ සිතාසි නිකුත් කරන ලදී. ඒ වරාය සේවකයින් 319 දෙනෙකු 2014 ඔක්තෝබර් සිට ජනවාරී 7 තෙක් මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් රජයට රුපියල් ලක්ෂ 650ක අලාභයක් සිදු කළැ යි කියන...
පසුගිය කාලයේ සිදු වූ අල්ලස් ගැනීම්, දූෂණ සහ වංචා ආදිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි බොහෝ ගණනක් ඉදිරිපත් කරනු ලැබිණි. එම පැමිණිලි සම්බන්ධයෙන් තමන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව එම කොමිසම...
ඛනිජ තෙල් සංස්ථාවේ මේ දිනවල අමුතු ආකාරයක සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් යන බව වාර්තා වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම නමැති කඩතුරාවට මුවා වී ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ සියල්ල උල්ලංඝනය කරමින් ඥාති/ හිතවත් සහ පාක්ෂික සංග්‍රහය උපරිම අන්දමින් ක්‍රියාත්මක වෙමින් යන...
අපවත් වී වදාළ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ඝාතනය කරන ලදැ යි පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ වී ඇත. නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ, උඩුවේ...
අලි වංචාවකට හසු වී රිමාන්ඩ් බන්ධනාගාරතව සිට පැමිණි උඩුවේ ධම්මාලෝක හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ වැනි කිහිප දෙනෙක් මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මතු කළ කාරණාවක් වූයේ පසුගිය දා අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන් ස්වභාවිකව මරණයට පත් වූවා නොව ඝාතනය...
ලංකාවේ දේශපාලනයේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වනු ලබන්නේ මුඛ විකාර වලිනි. මුඛය පමණක් තිබුණ ද දේශපාලනයේ දී චරිතයක් වන්නට හැකි බව ඔප්පු කළ චතුර සේනාරත්න යහපාලනය නම් සංකල්පය මර්වින්කරණය කරන කිහිපදෙනාගෙන් කෙනෙකි. පොලිස් නිලධාරියෙකුට බැණ තර්ජනය කර, සාපරාධී බිය ගැන්වීමට එරෙහිව...
Loading posts...
All posts loaded
No more posts