- Thursday
- October 3rd, 2024
සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වය භාර දීමට නම් ජාතක තලයේ නායකයකු වශයෙන් ඔහුගේ හැකියාව පෙන්විය යුතු බවත් එතෙක් මෙතෙක් තමන් ආරක්ෂාකරගෙන ආ පක්ෂය තමන් සන්තකයේම තබා ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි වාර්තා වේ. හෙතෙම මේ බව අවධාරණය කර ඇත්තේ...
රාජ්‍ය ආයතන මහාභාණ්ඩාගාරයට බරක් නොවන ලෙස පවත්වාගෙන යනවා යැයි ඝෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ දැනට රාජ්‍ය ආයතන වෙනුවෙන් රජය වැය කරන කෝටි 2600ක මුදල නතර කරන බව නම් එයින් දෙලක්ෂ තිස්දාහසකට රැකියා අහිමිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම...
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නම්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ (15) පවසා ඇත. එම අපේක්ෂකයාට සෙසු පක්ෂ සහ සිවිල් සංවිධාන එක්කරගෙන පුළුල් බලවේගයක් ගොඩනැඟිය හැකි විය යුතු බවත් අගමැතිවරයා...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව නම් කරන ලෙස ඉල්ලා පක්ෂ නායකත්වය වෙත ලිපියක් භාරදීමට මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් සූදානමින් සිටින බව අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. මීට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධව කැඳවන ලෙසට...
පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගියදා...
මෙම 30 වනදා ආරම්භ වීමට නියමිත සමෘද්ධි ප්රතිලාභ පිරිනැමීමේ උත්සව සඳහා රුපියල් මිලියන 300 ක් හෙවත් කෝටි 30 ක මහජන මුදල් සහ සමෘද්ධි ආරක්ෂණ බද්දට අයත් මුදල් කාබානිසියා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විෂය භාර අමාත්‍ය දයා ගමගේ විශාල විගඩමක්...
නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය...
වලව්වේ රැස්වීමක සූදානමකි. මිදුලේ තැන් කිහිපයක කුඩා කන්ඩායම් රැස්ව සිටිති. ටික වේලාවකින් දේශපාලනඥයාගේ මෝටර් රථය එහි සැපත් විය. සිය අගසව්වන් තිදෙනා සමග ඔහු වලව්ව ඇතුලට ගියේය. "බලනව ඕයි! අර මගුල අද විසිරෙව්ව.. දැන් ඉතින් ආයේ ඡන්දයක් කරන්ඩ එපෑයැ.." "ඉතින් සර්.....
එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක සහ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ ඒ මොහොතේ තම දේශපාලන ගැලවිජ්ජාව සඳහා ඒ ඒ ආකාරයේ විවිධ කතා සහ බොරු ගොතන බව රනිල්ගේ දේශපාලනය හඳුනන්නෝ හොඳින් හඳුනති. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාවද්‍ය ප්‍රකාශ සිදු...
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයාත් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද අනතුරු ඇඟවීම් 2ක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්රයේද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීමක්...
Loading posts...
All posts loaded
No more posts