- Tuesday
- October 15th, 2024
එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු බෙදීමක් ඇති නොවන ලෙසත් පක්ෂයේ බහුතර මතය අනුවත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පත් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ඊයේ (26) ප්‍රකාශ කළේය. ජනාධිපති අපේක්ෂකයා...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත්...
හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂිව ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිවරයා තමාට චෝදනා කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙයි. -උපුටාගැනීම- හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි ඩයස්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොපැමිණ රට වටේ වැල් බයිලා ගසමින් යද්දී එදා මෙදා තුර බලය ඇතිදාත්, නැතිදාත් විවිධ චෝදනාවලට සහ ගැරහුම් වලට ලක්වෙමින් අධිකරණ, කොමිසම් සභාවලට නොබියව මුහුණ දුන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නම්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ (15) පවසා ඇත. එම අපේක්ෂකයාට සෙසු පක්ෂ සහ සිවිල් සංවිධාන එක්කරගෙන පුළුල් බලවේගයක් ගොඩනැඟිය හැකි විය යුතු බවත් අගමැතිවරයා...
රට වෙනුවෙන් වැඩ කිරීමටත් රට ගොඩ නැඟීමටත් ඒකාධිපති බලයක් අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(13) පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය. “අද එක...
ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක් ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) අරලියගහ මන්දිරයේදී පැවැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය. මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්ෂ්මන් කිරිඇල්ල,...
බැඳුම්කර වංචාවට අර්ජුන් මහේද්‍රන්ටත් වඩා ලොකු ලොක්කෙක් උසාවියට ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(03) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ අතර ඒ වෙනකෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රසිද්ධ රහසකි. මේ අනුව ජනාධිපතිවරයා යම් දේශපාලන ඉලක්කයක්...
රට ගොඩ නැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළියක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සන්ධානයේ ප්‍රතිපත්ති එළිදැක්වීම හා අපේක්ෂකයා නම් කිරීම සමාන්තරව සිදු...
Loading posts...
All posts loaded
No more posts