හිටපු ඇමති රාජිතට කුරේ පිටට මරේ වෙයි (වීඩියෝ)

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුට හිතවත් සමාගම්වලින් සිදු කළ ඖෂධ මිලටගැනීම් හරහා අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවත්, එම ගනුදෙනු හරහා අතිවිශාල පාඩු සිදුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පිළිකා රෝගයට අදාළ බාල ඖෂධ එන්නත්...

රාජිතට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට..

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක්...

රාජිතගේ අපේක්‍ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වුණේ නීතිඥයාගේ වරදින්..?

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන මත ඇප දිය නොහැකි චෝදනා යටතේ තමා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට දරන උත්සාහය වළක්‌වා අපේක්‍ෂිත ඇපයක්‌ මත තමා මුදාහරින ලෙස ඉල්ලා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා...

රාජිතගේ සුදු වෑන් රියදුරන් අත් අඩංගුවට..! කොට උඩ යන නාටකයේ අධ්‍යක්ෂක වැට උඩ..!

පෙර පැවති රාජපක්ෂ රජයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත සුදු වෑන් වලින් මිනිසුන් පැහැරගත් බවත් ඔවුන් මරා දමා කිඹුලන්ට දැමූ බව පැවසූ පුද්ගලයන් දෙදෙනා ඊයේ(14) අත් අඩංගුවට පත් වූ අතර මොවුන් පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම අපරාධ...

ඇමති රාජිත, සජිත්ට කනේ පහරක් ගසමින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි කියාදෙයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය එළඹෙන සැප්තැම්බර් මාසයේදී ගොඩනගන බවත්, එම සන්ධානය ගොඩනැඟීමෙන් පසු එහි ප්‍රතිපත්ති අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. එම සන්ධානය...

ඇමති රාජිත කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ සැලැස්මක

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ මැදිහත් වීමෙන් රුපියල් කෝටි 5000 ක් වටිනා ප‍්‍රමිතියෙන් තොර බාල පිළිකා ඖෂධ මිලදී ගැනීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා...

කඩා වැටෙන රාජිතගේ ඉනිම යළි ගොඩ ගන්න ඕන පවක් කරගහන මංගල පන්දු යැවීම අරඹයි.. (වීඩියෝ)

මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එල්ල වී ඇති මහා පරිමාණ වංචා-දූෂණ චෝදනා ඇතුළු විශාල අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් සහ අනෙකුත් පරීක්ෂණ වලින් හෙළිදරව් වෙමින් පවතිද්දී රාජිතට එරෙහිව රටෙ පුරා නැගෙන විරෝධය සමනය කොට වැඩේ ගොඩ දා දීමට එදාමෙදා...

ඇමති රාජිතට එරෙහිව බරපතළ චෝදනා ගොනුවෙයි..! ඇමතිධුරය දන්දීලවත් බේරෙන්න බැරිවෙයි..!

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වහාම ධුරයෙන් ඉවත්කර, පරීක්ෂණ සිදු කර නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් මෙම ආණ්ඩුවද මානව අපරාධ සිදු කළ ආණ්ඩුවක් ලෙස සැලකීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක්...

දූෂණ වංචාවලට ඇමති රාජිතට එරෙහිව රට පුරා විරෝධතා..මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී රාජිත පැනයයි..(වීඩියෝ)

මීගමුව රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි. එල්ල වී ඇති බිලියන ගණන් දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් උත්සවයෙන්...

බිලියන ගණන් ඉක්මවා ගිය ඇමැති රාජිතගේ දැවැන්ත දූෂණ-වංචාවලට එරෙහිව රටපුරා උද්ඝෝෂණ

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව වයඹ පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඊයේ (12) දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා උද්ඝෝෂණයක නිරත වූහ.  එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ...
Loading posts...

All posts loaded

No more posts