- Monday
- December 9th, 2024
රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍යය අමාත්‍යවරයාව සිටිනා තුරා තව්ජිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ වෛද්‍යවරයෙකු යැයි සැලකෙන ෂාෆි ෂෙහාබ්ඞීන් නැමැත්තාට එරෙහිව සෞඛ්‍යය අමාත්‍යංශයට පැමිණිලි කිරීමෙන් ඵලක් නොවන තවත් ඇමති රාජිත ඉන්නේ රිෂාඩ්ගෙ සාක්කුවේ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය. කොළඹ පරිවර්තන කේන්ද්‍රෙය් ඊයේ...
සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව 2015 – 2018 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමට මේ වන විට පාර්ශව ගණනාවකින් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තාවේ. මේ අතර පිවිතුරු හෙළ උරුමයෙන්ද ඇමති රාජිත...
ආනයනික කිරිපිටිවල මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ රසායන ද්‍රව්‍ය සහ ඌරුතෙල් අඩංගු බවට හෙළිවීමත් සමඟ එම කිරිපිටිවලට නැති සහතික ලබාදෙමින් එම බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනීසිටීමට මින් පෙර තනිව ඉදිරිපත් වූ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මෙවර තම අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන්ද කැඳවමින් මාධ්‍ය...
දැනට බංකොලාත් තත්වයේ ඇති මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල බිලියන 380ක මුදලක් ගෙවා රජයට පවරා ගැනීමට සූදානමක් ඇති බව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංසදයේ සභාපති සංජය පෙරේරා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සදහන් කලේය. මෙහිදී වැඩිදුරටත් අදහස්...
දේශප්‍රේමීන් බව ප්‍රකාශ කරන ඇමෙරිකානු පුරවැසියන්, රටේ ජනාධිපතිවරු ලෙස පත්කිරීමට උත්සාහ කරන රටක වර්තමානයේ අප ජීවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ෙදාස්තර රාජිත සේනාරත්න පවසයි. හෙද හෙදියන් 1608 දෙනකු වෙත ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය අරලියගහ මන්දිරයේ...
පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත...
රටේ දේශපාලන අරාජිකත්වය සහ එජාපයේ අභ්‍යන්තර අර්බුදය දඬමීමා කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මේ මොහොතේ කෙසේ හෝ ඩැහැ ගැනීම සඳහා එජාපයට රිංගා ගෙන සිටින ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක දැඩි සටනක් සහ මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්තාවේ. "රනිල්...
පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% - 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. එහෙත් සත්‍ය එය යි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ මේ යහපත් තත්ත්වය...
පසුගිය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව නොහිතපු ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ 33%ක් පමණ ණය හොර පාරෙන් අරගෙන තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති පසුගිය ආණ්ඩුව, දේශීය...
Loading posts...
All posts loaded
No more posts