අපේ ආණ්ඩුව හොරකම් කලාට මීනී මරන්නේ නෑ.. පැහැරගන්නේ නෑ..

වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා...

රාජපක්ෂවරු හිතාගන්න බැරි, හොයාගන්න බැරි පාරවල් වලින් ණය අරන්ලු

පසුගිය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව නොහිතපු ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ 33%ක් පමණ ණය හොර පාරෙන් අරගෙන තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති පසුගිය ආණ්ඩුව, දේශීය...

ගලහ ගිනිගත් ඇත්ත සිද්ධිය කුමක්ද..? දැන් වන්දි ගෙවන්නේ කවුද..? (Video)

ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා තිබිණ. අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි...

සුව ඇමති නීතිපතිගෙන් මසාජ් සෙන්ටර් ගැන කරුණු විමසයි!

කූට ලේඛණ සකස් කර ගනිමින් දිවයින පුරා පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ඊයේ (04) පැවැති...

ඇමති රාජිතට එරෙහිව ජනාධිපතිට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු තීරණ නොතකා හරින සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කරමින් කියා සිටී. සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිඳ...

බෙහෙත් මිල ඉහළ යාමට ඇමති රාජිත හේතු කියයි

ලෝක වෙළඳපොළ තුළ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ ඖෂධ මිල වැඩි කිරීමට සිදූවූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඖෂධ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවල පල වූ වාර්තාවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ...

මහජන මුදලින් නෙවිල් ප්‍රනාන්දු අස්වැද්දීම ගැන රාජිතට එරෙහිව අධිකරණයට

නෙවිල් ප්‍රනාන්දු රෝහල පෝෂණය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අධිකරණයට කරුණු දැක්වීමට සිදු වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ(23) පැවති එම සංගමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා...

පාරම්පරික වෙඳකම රැකගන්න ඇමති රාජිතගෙන් අලුත් වැඩක්

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු වලට සහන සැලසිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. වසර 05 කට වරක් රුපියල් 1500 මුදලක් අය කරමින් පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි...

නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි- ඇමති රාජිත ලෝක සමුළුවේදී කියයි

නිදහස් සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය මූල්‍ය ආධාර පහසුකම් අඛණ්ඩව රජය ලබා දෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් රාජිත සේනාරත්න මහතා මේ ප්‍රකාශ...

සයිටම් වහන්නේ නැහැ; නෙවිල්ගේ රෝහල රජයට ගන්නවා – ඇමති රාජිත රජයේ මතය කියයි

ව්‍යාපාරික වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය කිසිඳු ලෙසකින්වත් වසා දමන්නේ නොමැති බවත්, නෙවිල්ගේ රෝහල ශික්‍ෂණ රෝහලක් ලෙස රජයට පවරා ගන්නා බවත් එය රජයේ මතය බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා...
Loading posts...

All posts loaded

No more posts