ඇමති රාජිතට එරෙහිව ජනපති කොමිසමට පැමිණිලි ගලයි; තලතාටත් චෝදනාවක්

සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව 2015 – 2018 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමට මේ වන විට පාර්ශව ගණනාවකින් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තාවේ. මේ අතර පිවිතුරු හෙළ උරුමයෙන්ද ඇමති රාජිත...

හදවත් රෝගීන්ට ඇමති රාජිත ගැසූ ගැටයක්..

පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% - 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. එහෙත් සත්‍ය එය යි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ යහපත් තත්ත්වය...

මාරාන්තික ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් බේරීමට මඟක්..!

මේ දිනවල දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය මගින් යොමු කර තිබෙනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළදි ඇති පුද්ගලයන්ගේ කෙල හා සොටු ආදියෙන් රෝගය...

සුව ඇමති නීතිපතිගෙන් මසාජ් සෙන්ටර් ගැන කරුණු විමසයි!

කූට ලේඛණ සකස් කර ගනිමින් දිවයින පුරා පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී ඊයේ (04) පැවැති...

ඇමති රාජිතට එරෙහිව ජනාධිපතිට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීන්දු තීරණ නොතකා හරින සෞඛ්‍ය ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල ඕනෑ එපාකම් මත කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කරමින් කියා සිටී. සමස්‌ත සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය බිඳ...

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට වෛද්‍ය පීඨ ආචාර්යවරු හරස් වෙති

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති...

පෞද්ගලික රෝහල්වලට ඇමති රාජිතගෙන් නියෝගයක්

බෝවන රෝග වැළඳුණු රෝගීන් පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල්වලට දැනුම් දී තිබේ. පෞද්ගලික රෝහල් නියාමන සභාව හරහා සියලුම පෞද්ගලික රෝහල් දැනුම්වත්කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත්, එවැනි රෝගීන් පිළිබඳ...

දේශපාලනඥයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතා මත රටේ ජනතාවගේ ජීවිත බිල්ලට!

සල්ලි තියෙන සුළු ජාවාරම්කරුවන් කණ්ඩායමකගේ සහ දේශපාලනඥයින් ටිකකගේ අවශ්‍යතා මත අපේ රටේ ජනතාවගේ ජීවිතත් නිදහස් අධ්‍යාපන ආයතනත් දණ ගැස්වීමේ උත්සහය පරාජයට පත් කරන බවත් සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමෙන් ලංකාවේ අධ්‍යාපනයේ ප‍්‍රමිතිය ඛාදනය කිරීමට ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික...