වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට වෛද්‍ය පීඨ ආචාර්යවරු හරස් වෙති

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතර එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි. වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති...