- Wednesday
- March 3rd, 2021
Photo Stories

මුහුණු හතක් තිබෙන්නේ කතරගම දෙවියන්ට පමණයි. වාසනාවට අපට තිබෙන්නේ එක මූහුණයි. ඒත් අපි ඇත්තටම අපේ මුහුණ ගැන කොතරම් දන්නවාද ? අවම වශයෙන් එහි හැඩය ගැනවත් අපට නිවැරදි අවබෝධයක් තිබෙනවාද ? උත්තර පැහැදිලියි. ‘නැහැ’ ඒ නිසාම තමයි අපි ‘විහින් කැත’ වෙන්නේ....

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Jacqueline Fernandez කියන්නේ බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ වගේම විලාසිතා ලෝකයේ තරුවක්. ඒ ගැන කතා දෙකක් නැහැ. ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. ජැකලින් ගැන අලුත්ම කතාවක්. සිරුරේ නම්‍යශීලත්වය අප කාටත් අතිෂයින් වැදගත්. එය...

අපගේ හිසකෙස් මසකට දළ වශයෙන් සෙන්ටිමීටර 1 ක් පමණ වර්ධනය වන නමුත් නව සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් හිසකෙස් වර්ධනයට වඩාත්ම වැදගත් වන්නේ ‘ආහාරවලින්’ අපට ලැබෙන විටමින් සහ පෝෂ්‍ය පදාර්ථ බව පෝෂණවේදීන් කියනවා. නිසි ආහාර හිසකෙස් ශක්තිමත් කිරීමට, හිසකෙස් වැටීම වැළැක්වීමට...

ආලියා ඛාත්ගේ මාලදිවයින් නිවාඩුවේ ඡායාරූප සමාජමාධ්‍යවල වෛරස් වීම සමග මාලදිවයින්නේ නිවාඩුව ගත කළ තවත් සුපිරි තරු ගණනාවක උණුසුම් ඡායාරූපවලින් බොලිවුඞ් ඕපාදූප වෙබ්අඩවි සහ සමාජමාධ්‍ය පිරී යමින් තිබෙනවා. ඉතිං බොලිවුඩයේ වෛරස්වලින් අපටත් ගැළවීමක් නැති නිසා ඒ උණුසුම් ඡායාරූප අපිත් අපේ පාඨකයින්ට...

කොවිඩ්-19 වසංගතය නිසා මුහුණු ආවරණ පැළදීමට සිදු වූ හෙයින් මේ වන තොල් ආලේපන ආදියට වැඩි අවධානයක් නැහැ. ඒත් දැන් Eye makeup ගැන නම් වැඩි අවධානයක් යොමු කරන බවක් දැකිය හැකියි. ඉතිං වැඩි වැඩියෙන් Eye makeup කිරීමට යොමුවීම සමග ගැටලුත් ඇතිවීම...

හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 100ක් පුරා ඇමෙරිකානු ජනාධිපතිවරුන් විසින් පවත්වා ගෙන ගිය සුන්දර සම්ප්රදායක් බිද දැමුවා. ඒ තමයි සුරතල් සතෙකු ඇති නොකිරීම. ට්‍රම්ප් ඇමෙරිකානු ජනතාව සහ ලෝකය, විශේෂයෙන් චීනය සමග සෙල්ලම් කළ නිසා සුරතල් සතෙක් අවශ්‍ය නොවන්න ඇති ! ඒත්...

‘බලන්න කොච්චර ඇඳුම් තිබුණත් ගමනක් යන්න ගියාම අදින්න එකක් නෑ‘ මේ කතාව අපි කාටත් සුලභ අත්දැකීමක්. අල්මාරිය පිරෙන්න ඇදුම් තිබුණත් කාර්යාලයට යන විට, සැදෑ සාදයකට යන විට, විශේෂ අවස්ථාවකට යන විට අදින්න ඇඳුමක් නෑ. අපි හැමෝටම මෙහෙම වෙන්නේ ඇයි ?...

ඇඳුමක වටිනාකම සහ සුන්දරත්වය කෙරෙහි බලපාන කරුණු රැසක් තිබෙනවා. ඒ අතර ‘වර්ණයට’ හිමිවන්නේ ප්රමුඛ තැනක්. එය බාල – තරුණ, කාන්තා – පිරිමි, ධනවත් – නිර්ධන කියලා වෙනසක් නැහැ. ඒ වගේම අවස්ථාව අනුවත් එය ඉතාම වැදගත්. පොදුවේ විලාසිතා ලෝකයේ පිළිගන්න කරුණක්...

අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජය විසින් ඉදිරිපත් කර තිබෙන කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට විරෝධය පා දහස් සංඛ්‍යාත ඉන්දීය ගොවීන් අද ට්‍රැක්ටර් වලින් ඉන්දියාවේ දිල්ලි අගනුවර ඇතුළු වූ එහි දී පොලිසිය සමග දරුණු ගැටුම් ඇතිකර ගත්තා. මහා ට්‍රැක්ටර් රැලිය අද දිනට (26)...

බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පී ජෝර්ජ් ලෝගන් George Logan අප්‍රිකාවේ කැලෑ සිංහයන්ගේ “ස්වාභාවික සුන්දරත්වය, නාට්‍ය හා අමු රුදුරු බව –“natural beauty, drama and raw ferocity” ” ලේඛනගත කරයි. ලෝගන් පසුගිය වසර 10 තුළ කෙන්යාව, ඉතියෝපියාව, සැම්බියාව, මලාවි, බොට්ස්වානා, නැමීබියාව සහ දකුණු අප්‍රිකාවේ සිංහයන් ඡායාරූප ගත...

All posts loaded
No more posts