- Monday
- July 14th, 2025
Photo Stories

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මහතාගේ සුබපැතුම් ජනාධිපති අනුර කුමාර...

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු විය. ඒ අනුව අද වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස ඊයේ (10) පලාලි ගුවන් හමුදා කඳවුරට ඇතුළු වෙමින් සිටියදී ගුවන් හමුදා නිලධාරීන් විසින් ආයුධ ආචාරය පිරිනැමූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. රයිෆලය සිරුරට...

දීපිකා පදුකෝන් අද (08) දින ඇයගේ පළමු දරුවා ලෙස දියණියක බිහිකළ බව බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරයි. දීපිකාගේ සහ ඇයගේ සැමියා වන සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිංගේ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වූ අතර එහිදී ඇය කොළ පැහැති සිහිල් ඇඳුමකින්...

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් අද (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. 1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana...

Lady Gaga දිගුකාලීන පෙම්වතා වූ Michael Polansky සමඟ විවාහ ගිවිසගෙන ඇති බව වාර්තා වේ. ඇය 2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්‍රංශ අගමැති ගේබ්‍රියෙල් ඇටල් / Gabriel Attal සමඟ කළ සංවාදයකදී මෙම පුවත බෙදා ගත්තාය. ජුලි 28 වෙනිදා ඔවුන් එකට පිහිනුම් ඉසව්වක්...

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායි අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අතර හමුවක් අද (16) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේ දි සිදු විය. රට ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය...

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 503.2ක් බරැති නිල් මැණික් පොකුර අද (23) ලොව විශාලතම නිල් මැණික් තොගය ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. ලොව විශාලතම නිල් මැණික් සඳහා සහතික පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත...

All posts loaded
No more posts