- Friday
- March 21st, 2025
Photo Stories

“රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණ. විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර...

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මනාලියන්ගේ ප්‍රදර්ශනය බවට පත්ව ඇති The Wedding Show 2022 ඊයේ (11) BMICH හිදී එළිදැක්විණි. මෙම ප්‍රදර්ශනය ඉරිදා (13) දක්වා පැවැත්වේ. ඡායාරූප Pix by Kithsiri de Mel උපුටා ගැනීම dailymirror.lk

ඊයේ (31) කලගෙඩිහේන ග්ලාස්ගෝව් උත්සව ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පිරිස ඇවන්ගාඩ් ආයතනයේ සෘජු මෙහෙයවීම මත පැමිණි පිරිසක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ එහිදී අත්අඩංගුවට ගත් අසිත කුමාර විජේරත්න නැමැත්තා...

Ceylon Kennel Club විසින් සංවිධානය කරන ලද ‘සුනඛ සංදර්ශනය’ අද (23) එක්සෙල් වර්ල්ඩ් එන්ටර්ටේන්මන්ට් උද්‍යානයේ දී පැවැත්විණි. මේ අවස්ථාවට විවිධ වර්ගවල සුනඛයන් විශාල ගණනක් ඔවුන්ගේ හිමිකරුවන් විසින් රැගෙන විත් තිබුණේය. Pictures by කුෂාන් පතිරාජ – copied by dailymiror

කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ ගෑස් පර්යන්තය අද (13) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. පර්යන්තයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට පැමිණි ජනාධිපතිරයා නෞකාවේ සිට ගොඩබිමට ගෑස් රැගෙන ඒම සහ ගබඩා කිරීම දක්වා ක්‍රියාවලිය විමසා බැලීය. ටොන් 2,000 බැගින් වූ ගබඩා ටැංකි හතරක්...

බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පලතුරු පැළ 10,000ක් සිටුවීමේ “ඵලබර ගෙවත්ත” ව්‍යාපෘතිය පසුගිය 18 වන දින ගම්මන්පිල පළාත් පාලන මන්ත්‍රී කොට්ඨාසයෙන් ආරම්භ විය. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවෙන්ද්‍ර පෙරේරාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරණු ලබන මෙම “ඵලබර ගෙවත්ත” ව්‍යාපෘතිය මගින්...

දඹුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල සහ බකමූණ පොලිස් වසම් ආසන්නයේ රිදීඇල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය දෙපස ජනතාව විසින් දමා යන කුණු කසළ ආහාරයට ගැනීමට පුරුදුරුදුව සිටින වන අලින් කීපදෙනෙකු මේ දිනවල දිනපතා ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නිසා මගී ජනතාව මෙන්ම...

ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ සේවය කොට වීශ්‍රාම ගිය ගුරු යුවලක් තම විශ්‍රාම වැටුප වියදම් කොට ඇළහැර බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ වීද්‍යාගාරයක් හා ඊට අවශ්‍ය සියලු උපකරණ පරිත්‍යාග කිරීමේ අපූරු පුවතක් වාර්තා විය. බකමූණ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලය දැඩි දුෂ්කරතා ...

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ගොවීන්ගේ විරෝධතා හේතුවෙන් එළවළු සැපයුම අඩාල වීම හේතුවෙන් මැනිං වෙළඳපොළ අද (22) පාළුවට ගොස් තිබුණේය. පාරිභෝගිකයින්ගේ පැමිණීම ඉතා දුර්වල වූ අතර ව්‍යාපාරිකයින් ද සිටියේ අතලොස්සකි. දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු සැපයුම අතිෂය සීමිත වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ...

අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් සිහි...

All posts loaded
No more posts