- Friday
- August 19th, 2022

රටේම මූල්‍ය වංචා සහ ආර්ථික බිඳවැටීම් ගැන මාධ්‍ය හමුවල මහා දේශන, තර්ක විතර්ක ගෙනහැර පාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන විසින් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (120,00,000) බැංකු අයිරාවක් සහ ණය මුදලක් නොගෙවා එම බැංකුවට පොලු තබා කට්ටි...

පසුගිය රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුව නොහිතපු ආකාරයට විවිධ ක්‍රම ඔස්සේ 33%ක් පමණ ණය හොර පාරෙන් අරගෙන තිබෙන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ ණය සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇති පසුගිය ආණ්ඩුව, දේශීය...

ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර, ඊට අදාළ වැඩකටයුතු රැසක් මේ වන විට ඇරඹී...

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟාසිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයට,මහබැංකුවට සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දෙයි. රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති...