ජාතික ආරක්ෂාවට සහ ජාතිවාදයට මුවා වී මාධ්‍ය මර්දනයට ආණ්ඩුවෙන් අලුත් මගක්..!

ඇතැම් පාර්ශවයන් විසින් සැලසුම් සහගත සිදුකරන මාධ්‍ය අවභාවිතාවට එරෙහිව රජය දැනට පවතින නීතිය යටතේවත් නිසි ක්‍රියාමාර්ග නොගෙන රාජ්‍ය ආරක්‍ෂාවට, ජාතික ආගමික සමගියට බාධා වන වෛරී ප‍්‍රකාශ භාවිතය යොදාගනිමින් ආණ්ඩුව වක්‍රකාර මාධ්‍ය මර්දනයක් සිදුකිරීමට සැරසෙන්නේ දැයි සැක මතුවෙමින් තිබේ. මේ අනුව...

අගරදගුරුතුමාගෙන් රජයට අනතුරු ඇඟවීමක්..!

පාස්කු ඉරිදා සංහාරය මෙහෙය වූ අපරාධ කල්ලියට සහාය දෙන මැති ඇමැතිවරුන් කවුරුන් හෝ සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි කි‍්‍රයාමාර්ග ආණ්ඩුව නොගන්නේ නම් ජනතාව...

රාජ්‍ය ආයතනවල දූෂණ පිළිබඳ පැමිණිලි 333ක්

රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි බාර ගැනීම ලබන බ්‍රහස්පතින්දා අවසන් කරන බව ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ, මේ වන විට පැමිණිලි 333ක් ලැබී ඇති බවයි. මෙම ජනාධිපති කොමිෂන් සභාව...

ලැබුවා වූ 2019 නව වසරේ සිට අලුත් වූ සේවාවන් ගැන ඔබ දැනුවත්ද..?

සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් අද(01) දිනයේ සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් ද නිකුත් කළ අතර එම ගමන් බලපත්‍රය නිකුත් කිරීම ඊයේ (31...

රවීගේ නිවස වීඩියෝ කිරීම පිටුපස ආණ්ඩුවේ කුප්‍රකට “වැඩබැරි, මඩකරි ඇමති”වරයා!

හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවස ඔහුගේ අවසරයකින් තොරව ඩේ‍රා්න කැමරාවකින් වීඩියෝ ගත කිරීම පිටුපස ජනාධිපතිවරයාට පවා මඩගසන වත්මන් ආණ්ඩුවේ එජාපය නියෝජනය කරන කුප්‍රකට වැඩබැරි මඩකරි ඇමතිවරයා සිටින බවට වාර්තාවේ. මාධ්‍යවේදියකු යැයි කියාගන්නා පුද්ගලයකු විසින් තමාගේ කිසිදු අවසරයකින් තොරව මෙලෙස සිය...

ආණ්ඩු පෙරළන්නේ හෝ හදන්නේ අංක ගණිතයට හෝ ව්‍යවස්ථාවට අනුකුලව පමණද..?

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාත්, පොහොට්ටුවට සහාය දෙන මන්ත්‍රිවරු සියලු දෙනාත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණත් තියෙන්නෙ මන්ත්‍රි ධුර එකසිය එකයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අංක ගණිතය අනුව නම් මේ ආණ්ඩුව පෙරළීමට හැකියාවක්...

ජනපති හදිසියේම කැබිනට්ටුව කැඳවයි; පැමිණීම අනිවාර්යය කරයි!

කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද(13) කැඳවා තිබේ. දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ කැබිනට් හමුව පැවැත්වීමට නියමිත බවට වාර්තාවේ. සුපුරුදු පරිදි සෑම අඟහරුවාදා දිනකම පෙරවරුවේ සතිපතා කැබිනට් හමුව පැවැත්වෙන අතර, අත්‍යවශ්‍ය කරුණක් සාකච්ඡා කිරීම...

20ට මුවාවේ ඡන්දය කල්දැමීමේ සැලැස්මට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට!

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට හා ජනාධිපතිවරණය අහෝසි කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා හැටියට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මානව හිමිකම් පෙත්සමක් ගොනු කරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් අවධාරණය කරයි. කුමන ක්‍රමයකට හෝ මැතිවරණ පැවැත්විය යුතු බව...

මංගලගේ නොහැකියාව ජනතාවගේ බොක්කට නොවෙයි උණ්ඩුකපුච්චයටම දැනිලා

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මුල්‍ය සහ ආර්ථික කළමනාකරණයේ ඇති නොහැකියාව සහ අසමත්කම මේ වන විට රටේ ජනතාවගේ බොක්කට නොව උණ්ඩුකපුච්චයටම දැනී ඇති අතර එය විදවමින් පසුවෙති. මීට පෙර රුපියල මෙතරම් මස්තබාල්දු වූ යුගයක් තිබුණා නම් ඒ...

“රටකට ඕනෑ අපමණ අගයක්” කියලා ආපු ආණ්ඩුව දැන් කිරි දරුවෝ ඉන්න අම්මලත් රට පටවන්නයි සූදානම

“රටකට ඕනෑ අපමණ අගයක්” යැයි කියා බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට කිරි දරුවන් ඉන්න අම්මලා පවා මැදපෙරදිග වහල් සේවයට පැටවීමේ සූදනාමක් පවතින බවත් මේ වනවිට ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ...
Loading posts...

All posts loaded

No more posts