- Saturday
- February 15th, 2025

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාත්, පොහොට්ටුවට සහාය දෙන මන්ත්‍රිවරු සියලු දෙනාත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණත් තියෙන්නෙ මන්ත්‍රි ධුර එකසිය එකයි. ඒ නිසා මොනම හේතුවක් නිසාවත් අංක ගණිතය අනුව නම් මේ ආණ්ඩුව පෙරළීමට හැකියාවක්...