විස්සෙන් උදා වන්නේ දේශපාලන කළියුගයකි

දැන් ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනයෙ සම්මත කර ගත් පසුව මෙරට පාර්ලිමේන්තුවට සිදුවිය හැකි අලකලංචිය ද වැඩි වෙනසක් නොවන්නට පුලුවන. අවුරුදු 100කට පමණ පසුව අද ලංකාවේ විසි වැනි සංශෝධනයෙන් කරන්නට යෝජනා කරන්නේ ද මෙවැනිම වෙනස්කම් ටිකක් වීම...

20වන සංශෝධනය වහාම නතර කළ යුතුයි! අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභා පවසති

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය...

20වන සංශෝධනය මඟින් පිළිගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම සහ මූලික පදනම උල්ලංඝනය කරලා – නීතිඥ ශිරාල් අධිකරණය ඉදිරියේ කරුණු දක්වයි

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිබලැති ජනාධිපතිවරයකු බිහිකිරීමට යෝජනා කර ඇති අතර ඔවුන් එසේ කරන්න්නට යෝජනා කරන්නේ පිලිගත් ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා මුලධර්ම හා මුලික පදනම උල්ලංඝනය කරමින් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා අද(30)...

විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්ද-ජවිපෙ සාකච්ඡා සාර්ථකයි! පැය කිහිපයක සාකච්ඡාවකින් පසු ඉදිරියට යෑමට එකඟතාවය (විඩීයෝ)

‍20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව ඊයේ (06) පැවැත්විණි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු විපක්ෂ නායක...

උතුරට ෆෙඩරල් පාලනයක් අවශ්‍යමයි! දෙමළ සන්ධානයේ අනෙකුත් පක්ෂත් කට අරියි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති විද්වත් වාර්තාව තමන් නොපිළිගන්නා බව දමිළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂයක් වන සෙල්වම් අඩෙක්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ පක්‍ෂය පවසයි. එම පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම වාර්තාව වඩාත් හොඳින් අධ්‍යයනය කර බැලීමේදී...

ව්‍යවස්ථා කොන්ත්‍රාත්තුව ගොඩදාන්න එජාපය යැවූ තවත් ඒජන්තයෙක් හිසගසා ගෙන එයි

එක්සත් ජාතික පක්ෂ- දෙමළ සන්ධාන ආණ්ඩුවේ මූලික එකඟතා ගිවිසුමට අදාළ බෙදී වෙන්වුණු රාජ්‍යයකට (ෆෙඩරල්) අදාළ ව්‍යවස්ථාව සම්මත කරගැනීමට අදාළ පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මහා සංඝරත්නය වෙත එක්සත් ජාතික පක්ෂයේ ඒජන්තයින් දින කිහිපයකට වරක් යොමුකිරීමේ මෙහෙයුමක් සති කිහිපයක සිට ක්‍රියාත්මක වෙමින්...

නව ව්‍යවස්ථාවක් සඳහා ජනමතයක් නැහැ; ඒ සඳහා අරඇදීම පක්ෂයට කරන අවනම්බුවක්

ජනමතයට පිටුපාමින් එක්සත් ජාතික පක්‍ෂය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් මෙය ඞී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල, ඩඞ්ලි සේනානායක වැනි පක්‍ෂයේ අතීත නායකයන්ටත් කරනු ලබන අවනම්බුවක් බවත් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ පවසති. ශ‍්‍රී ලංකා...

20 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් හා 2/3ක් අවශ්‍යයි

ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වගන්ති තිස් අටෙන් වගන්ති තිස් හයක් සම්මත විය යුත්තේ ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් (තුනෙන් දෙකක ඡන්දයෙන්) බව ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය කර...

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය කථානායක අතට

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පිළිබඳ යෝජනාවලියට එරෙහිව ඉදිරිපත් කරනු ලැබු පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය. අදාළ පෙත්සම් විභාගය සිසිර ද ආබෲ,...

20ට මුවාවේ ඡන්දය කල්දැමීමේ සැලැස්මට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට!

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට හා ජනාධිපතිවරණය අහෝසි කිරීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා හැටියට ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මානව හිමිකම් පෙත්සමක් ගොනු කරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් අවධාරණය කරයි. කුමන ක්‍රමයකට හෝ මැතිවරණ පැවැත්විය යුතු බව...
Loading posts...

All posts loaded

No more posts