අපි හිතපු තරම් අපිට ඡන්ද ලැබුණේ නැහැ – ඡන්ද කැඩූ අනුර හැඬු කඳුලින්…

ජාතික ජන බලවේගය ලෙස සිය පක්ෂයට මෙම ජනාධිපති මැතිවරණයේදී ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව පිළිබඳ සතුටුවීමට නොහැකි බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  මීට වඩා ඡන්ද සංඛ්‍යාවක් බලාපොරොත්තු වුවද එය ලබාගැනීමට නොහැකි වූ බව පිළිගත යුතු බව ජාතික ජන බලවේගය...

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ජවිපෙ නායක අනුර කුමාර දිසානායකම වෙයි

අද (18) මේ මොහොතේ පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ "ජාතික ජන බලවේගය" රැළියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනු ලබන්නේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාම බවට වාර්තාවේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත්...

ජවිපෙ ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27කින් පරදියි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 27 කින් අද පරාජයට පත්වුණි. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 119 ක් හිමිවුණි. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවට...

ජවිපෙ විශ්වාසභංගය පිටුපස සැඟවුණු දේශපාලන න්‍යායපත්‍රයක්!

පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒ අනුව එම...

විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්ද-ජවිපෙ සාකච්ඡා සාර්ථකයි! පැය කිහිපයක සාකච්ඡාවකින් පසු ඉදිරියට යෑමට එකඟතාවය (විඩීයෝ)

‍20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව ඊයේ (06) පැවැත්විණි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු විපක්ෂ නායක...

ජවිපෙ සායම දියවෙයි..විජේවීරගේ එදා පක්ෂය අද අනුර කුමාර කා දමා හමාරයි..ලාල්කාන්ත බීමතින් රිය පදවා අත්අඩංගුවේ..

එදා රෝහණ විජේවීරයන් තම දිවි දෙවැනි කොට නිර්දන පන්තියේ පොඩි මිනිසා ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ගොඩ නැඟු ජනතා විමුක්ති පෙරමුණ නම් මේ මහ පොලොවේ පැවතිය යුතු පක්ෂය අද එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක විසින් ඩීල්වලින් එහා ගොස් මුළුමනින්ම විනාශකර...

එදා 13 ට එරෙහිව සටන් කළ ජවිපෙ අද ෆෙඩරල් ගේන්න උදවු කරනවා

මේ රටේ තරුණයන් 60,000ක් මරණයට ගොදුරු කරමින් එදා ජේවීපිය 13 එපා කියා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළත් අද ඊටත් එහා ගිය ෆෙඩරල් පාලනයක් ගෙනැවිත් රට බෙදන්නට සූදානම් වන බවත් දමිළ ජාතික සන්ධානයට, මුස්ලිම් අන්තවාදීන්ට, එක්සත් ජාතික පක්ෂයට හෝ ජේවීපියට...

අනුර කුමාරලා අද පෙනී හිටින්නේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනෙක එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ නොවන බවත්, අදටත් ඔවුන් පෙනී සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැති අයිතිවාසිකම් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවන බවත් ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය....

අද එළිපිටම එජාපය ආරක්ෂා කරන්නේ ජවිපෙයයි

පවතින දේශපාලන තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදී නව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට තමන්ට සහාය ලබාදෙන මෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලිමක් කරයි. ඊයේ(23) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති අත්පත්‍රිකා බෙදාදිමේ වැඩසටහනකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන...

රනිල් වෙනුවෙන් අනුර රැඟු ජවනිකා පිටපත කරූ ජනපතිට යවයි; ජනපතිගෙන් කරූට කිසිකන පිළිතුරක්

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වත්මන් එජාපයේම කුලී-කොන්ත්‍රාත් දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් එජාප නායකයා වෙනුවෙන් ඊයේ(14) පාර්ලිමේන්තුවේදී විදේශ තානාපතිවරුන් ඉදිරියේ සිදුකරන ලද ජවනිකාවේ පිටපත සහ ප්‍රතිථිල කථානායක කරු ජයසුරිය විසින්...
Loading posts...

All posts loaded

No more posts