අද එළිපිටම එජාපය ආරක්ෂා කරන්නේ ජවිපෙයයි

පවතින දේශපාලන තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදී නව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට තමන්ට සහාය ලබාදෙන මෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලිමක් කරයි. ඊයේ(23) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති අත්පත්‍රිකා බෙදාදිමේ වැඩසටහනකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන...

රනිල් වෙනුවෙන් අනුර රැඟු ජවනිකා පිටපත කරූ ජනපතිට යවයි; ජනපතිගෙන් කරූට කිසිකන පිළිතුරක්

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වත්මන් එජාපයේම කුලී-කොන්ත්‍රාත් දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් එජාප නායකයා වෙනුවෙන් ඊයේ(14) පාර්ලිමේන්තුවේදී විදේශ තානාපතිවරුන් ඉදිරියේ සිදුකරන ලද ජවනිකාවේ පිටපත සහ ප්‍රතිථිල කථානායක කරු ජයසුරිය විසින්...

නව රජයේ අයවැය පරාජය කරන්න සූදානම්- පා.මන්ත්‍රීධුර 6ක් ඇති ජ.වි.පෙ. කියයි

නව රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය පරාජයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ(05) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය....

ජාතික ධනය රනිල්ලාට බැසිල්ලාට භාරදීම නරියාට කුකුළන් බාර දුන්නා වගෙයි

රනිල් වික්‍රමසිංහ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ කොතැනක හෝ රාජ්‍ය සම්පත් විකිණීම ගැන. මහින්ද රාජපක්ෂ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ පසුගිය හොරකමක් දූෂණයක් ගැන. ඔබ කාට හෝ විශ්වාසද නැවත රනිල්ට හෝ මහින්දට රට හැදිය හැකියි කියලා. සහතිකවම යළි කෙසේවත් බෑ....

“ජනබලය” කොළඹට එද්දී ජනපතිගේ බලතල කපන්න 20 පාර්ලිමේන්තුවට ඇවිත්!

අද(05) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවට එරෙහිව "ජනබලය" කොළඹට එද්දී විධායක ජනාධිපති ක්‍රමයේ, බලතල ඉවත් කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යෝජනාව...

මහින්ද අද දෙන්නේ ‘යන්නේ කොහෙද, මල්ලේ පොල් උත්තර’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතක වීමේ රෝගය වැලඳී, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධිය වෙනතකට යොමු කර යට ගැසීමේ සැලැසුමක් ක්‍රියාත්මක කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 'රට රකින රට හදන ජනතාවාදී පාලනයක්' යන මැයින් දිවයින පුරා ක්‍රියාත්මක...

රජ දෙරත් මහ හොරකම් සිදුවෙනවා

මේ පාලනය මොකක්‌ද ජනතාවාදීද? ඒ ගොල්ලෝ වෙනුවෙන් හදාගත්ත පාලනයක්‌ පමණයි. මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වුණා දුව පාර්ලිමේන්තු යවන්න. මහින්ද මහත්තයා ජනාධිපති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. බර්ටි මහ ඇමැති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. හොයලා බලන්න. ඒ ගොල්ලෝ ආණ්‌ඩු හදාගත්තේ ඒගොල්ල වෙනුවෙන්. අපි...

පුංචි ඡන්දය කල් දැමීමේ තක්‌කඩිකමට – ජ.වි.පෙ. නායක කියයි

පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ තක්‌කඩි නිර්ලඡ්ජිත උත්සාහයට අධිකරණයෙන් විසඳුමක්‌ නොලැබෙන්නේ නම් එම ගනුදෙනුව විස¹ ගැනීම සඳහා මහ පාරට බසින බව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ විපක්‌ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා එම සටනට තමන් සමඟ එක්‌ වන ලෙස ඒකාබද්ධ විපක්‌ෂයේ...

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමක්

“19වන සංශෝධනය මගින් විගණන කොමිසමක් ස්ථාපිත කළා. එම කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස 20ක් ගතවෙලා තිබෙනවා. නමුත් විගණන කොමිසම ක්‍රියාත්මක වීම සඳහා වන පනත සම්මත වෙලා නැහැ. දැන් අලුත් තත්වයක් මතුවෙලා තිබෙනවා, විගණන කොමිසම විගණනයකට ලක් කිරීම. මොකද, කාර්යමණ්ඩලයක් පත්කොට...

2019න් පසු ශ්‍රී ලංකාවට ණය සහනාධාර නැතිවෙයි

2019 වසරින් පසුව ශ්‍රී ලංකාවට ආධාර නොලැබෙන බැවින් ඒ සඳහා මුහුණ දීමට ශක්තිමත් වැඩපිලිවෙලක් සැකසිය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) පැවසීය. ශ්‍රි ලංකාවට ආධාර ලබානොදෙන බවට ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව දැනුම්දී ඇති බැවින් 2019...
Loading posts...

All posts loaded

No more posts