- Saturday
- February 15th, 2025

විපක්‍ෂයට වාසි වුවත් නැතත් අලූත් ඡන්ද ක‍්‍රමයට හෝ පැරණි ක‍්‍රමයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් ඡුන්දය පවත්වනවාට තමා එකඟ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්‍ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයන් සිය නිල නිවසේදී පසුගියදා (26)...

පළාත් සභා මැතිවරණය මැයි 31 දාට පෙර පැවැත්වීමේ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ඊයේ (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. සියලූම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැරණි අනුපාත ක‍්‍රමයට පැවැත්විය යුතු බවට ද එම යෝජනාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ...

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉකුත් 09 වැනි දින ජනාධිපතිවරයා විසින් ගන්නා ලද පියවරට එරෙහිව එජාප, ජවිපෙ, ටීඑන්ඒ, මුස්ලිම් කොංග්‍රස් ඇතුළු දේශපාලන පක්‍ෂ 13ක් විසින් ගොනුකරන ලද පෙත්සම පිළිබඳව විභාගය විශේෂ පංච පුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ පැවැත්වීමට අගවිනිසුරුවරයා...

රටේ උද්ගතව ඇති වත්මන් දේශපාලන අර්බූදය සමථයකට පත් කිරීමේ වගකීම මැතිවරණයක් තුලින් රටේ ජනතාවට භාර දිය යුතු බව සර්ව ආගමික නායකයෝ පෙන්වා දෙති. සියලු ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය. එහිදී...

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ආග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන පවසයි. අද(07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පළාත්...

වත්මන් යහපාලන ආණ්ඩුව වසර තුනකට ආසන්න කාලයක් නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් සකසා ඉදිරිපත් කරන ලද පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුව විසින්ම පරාජයට පත්කර ගත්තේය. මෙම වාර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී...

ඉතාමත් කඩිනමින් ඡන්දයක් පැවැත්විමට පක්ෂය තීන්දු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(29) අගුණුකොළපැලැස්ස ගුරුවල කණිෂ්ඨ විද්‍යාලයේ ළමයින් සදහා පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද...

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අද (12) වැනිදා දිනයේදී පොලිස් ජංගම සංචාර කැරළි මර්දන කණ්‌ඩායම් හා මාර්ග බාධක ආරක්‌ෂක කටයුතු එලෙසින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්‌ථානය පවසයි. ඒ අනුව පක්‌ෂ ජය සමරමින් පෙළපාලි යාම රැස්‌වීම් පැවැත්වීම දින තුනක් යනතුරු...

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිථලයෙන් බහුතර සභා ප්‍රමාණයක් ජයග්‍රහණය කොට ඇත. [embed]https://youtu.be/8DSWrLM-uAs?t=15s[/embed]

All posts loaded
No more posts