- Friday
- December 6th, 2024
ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිථලයෙන් බහුතර සභා ප්‍රමාණයක් ජයග්‍රහණය කොට ඇත. [embed]https://youtu.be/8DSWrLM-uAs?t=15s[/embed]
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි හමුදා භටයන් ඉවත් කර පොලිස් නිලධාරීන් යෙදවීම ගැන කෑ-කෝ ගැසීමක් පටන් ගෙන තිබේ. ඔහු වෙත මෙතෙක් සිටි හමුදා භටයින් ඔහුගේ දෙපා වැඳ නමස්කාර කර පිටව යනු දක්නට ලැබුණි. ඒ මහින්දලා අනුදකින ක්‍රමය යි. මහජනාතවගෙන් පඩි...
මැයි දිනයට ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ මහින්ද ඇතුලු පිරිස ගාල්ලේ පැවැත්වෙන තම මැයි රැළියට නොපැමිණියහොත් සියලු දෙනා පක්ෂයෙන් නෙරපන බව ය. ඔවුන් පක්ෂය අතහැර ගියා සේ සලකන බව හේ වැඩිදුරටත් කියා සිටියේ ය. ශ්‍රී...
හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති ජී.එල්. පීරිස් සමඟින් අද තායිලන්තය බලා පිටත්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා කෙරිණි. හදිසියේ මේ පිටත්වීම සංස්කෘතික උත්සවයකට සහභාගිවීමක් ලෙස සඳහන් කෙරුණ ද එහි සැඟවුණු වෙනත් දේශපාලන කාරණා ඇති...
මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරටුකරගෙන සිටින පිරිස අතර අතිබහුතරයක් හොරකම්, වංචා, දූෂණ චෝදනාවන්ට ලක් වූ අය සිටින බව නොරහසකි. මෙහි ප්‍රධාන කසකරුවෙක් වන විමල් වීරවංශ වැන්නෙක් ව්‍යාජ ලේඛන සහ තොරතුරු දීම සම්බන්ධයෙන් කප් ගැසූවෙකි. කෙසේ වෙතත්, මේ පිරිසගේ උපන්ගෙයි ගතියක් වන...