- Saturday
- April 19th, 2025

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සාර්ථකව නිමකොට ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ උමා ඔයේ හිලේ එල්ලී දේශපාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමාවට යන එන මං නැති වූ බව නොරහසකි. එහෙත් උමාය ව්‍යාපෘතිය පසුගියදා ඉරාන-ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්...