ලාල්කාන්ත 14 දක්වා ඇතුලට; කාන්තාවන් තවම රෝහලේ, එක් අයෙකුට බරපතලයි

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකොට කාන්තාවන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (02) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු...

රනිල්ට ආණ්ඩු කරන්නත් බෑ; ආයේ ආණ්ඩු ගන්නත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි – කේ.ඩී.ලාල්කාන්ත

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ආණ්ඩු කරන්නත්, රට හෝ ආර්ථිකය ගොඩගන්නත් බැහැ, යළි ආණ්ඩු බලයක් ගන්තන් බැහැ කියන එක ඔහුම ඔප්පු කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ආණ්ඩුව පෙරළන මහින්දගේ පුන්සඳ තාමත් පායන පාටක් නම් නෑ..

"අද ජවිපෙ සටන් කලාව වෙනස් මොකද කියලා සමහරු අපෙන් අහනවා. ඔව්, අද අපේ සටන් කලාව වෙනස්. එදා අපි අඹ කැඩුවෙ පොලු ගහලා. වටේ ඉන්න අය අඹ ටික ඇහිඳ ගත්තා. හැබැයි අද අපි අඹ කඩන්නෙ කෙක්කෙන් එකින් එක. එදා යූ.එන්.පි.ය අපෙන්...