- Sunday
- August 14th, 2022

පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද(31) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය. පළමුව...

පාස්කු ඉරිදා සංහාරය මෙහෙය වූ අපරාධ කල්ලියට සහාය දෙන මැති ඇමැතිවරුන් කවුරුන් හෝ සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි කි‍්‍රයාමාර්ග ආණ්ඩුව නොගන්නේ නම් ජනතාව...