- Wednesday
- September 27th, 2023

ආනයනික කිරිපිටිවල මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ රසායන ද්‍රව්‍ය සහ ඌරුතෙල් අඩංගු බවට හෙළිවීමත් සමඟ එම කිරිපිටිවලට නැති සහතික ලබාදෙමින් එම බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනීසිටීමට මින් පෙර තනිව ඉදිරිපත් වූ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මෙවර තම අමාත්‍යංශයේ අනෙකුත් නිලධාරීන්ද කැඳවමින් මාධ්‍ය...

අපි කිරි පිටි කොම්පැණිකාරයින්ට යටවෙලා, කිරිපිටි කොම්පැණිකාරයින්ට ඕන විදියට මේ රට හසුරුවන්න, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය හසුරුවන්න දෙනවා නම් ඒක ඉතාමත් වැරදි යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (15) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය. බහුජාතික සමාගම් විසින් මේ රටට ගෙන්වන පිටිකිරි කවුරුන්...